International Space Station එක_අද_ලංකාවට පේනවලු

AnuradhaRa

Well-known member
  • Capture.JPG
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    machan mama meka dakka thanaks machan kiwwata.
    uba kiwwa nisa ahasadiha balagenama hitiya.

    තරුවක් යනවා වගේද බන් දැක්කේ?අර සිකුරු තරුව වගේ ලොකුද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(:(:( Ekane bn ada allaganna bari una :growl::growl: aye friday thama hodata 6minutes ahuwenne, edata allaganna puluwanwei aye. :yes::yes:
    අද අහසේ අයිනෙන් ගිහින් තියෙන්නේ ගස් හින්ද පෙනුනේ නෑ. 23 වෙනිදට යන එක නං අහස මැදින්ම යන්නෙ ඒක බලන්න ඕනේ :yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අද අහසේ අයිනෙන් ගිහින් තියෙන්නේ ගස් හින්ද පෙනුනේ නෑ. 23 වෙනිදට යන එක නං අහස මැදින්ම යන්නෙ ඒක බලන්න ඕනේ :yes:
    :yes::yes: