Internet ඉන්න වේලාව බලාගන්න.

Aug 4, 2009
3,094
582
0
Colombo
Internet ඉන්න වේලාව බලාගන්න.

කොච්චර වෙලා Internet එකේ දවසකට ඉන්නවද කියලා බලාගන්න.මේක දාගත්තාම බලාගන්න පුළුවන් Firefox එකෙන් Internet Brows කරන්න Set වුනාම පොඩියට Window එකේ දකුණු පැත්තේ පහල වෙලාව යනවා.ඔයා Internet යන යන වාරයක් පාසා ඒ වෙලාව වැඩි වෙනවා.ඒ ඔයා ගත කරන වේලාවයි.

3921.png

Download

:D:D