දන්නේ එකෙක්උදව් කරපල්ලා මම TP LINK -TD-W8901N router එක ගත්තා පරණ විදහට setup කළා එත් internet වැඩ නැතෝ දන්නා එකෙක් කියලා දීපන්කො screen shoot එක්ක උබලගේ තියන විදිහට ලොකු උදව්වක් බන් දැන් මේ වෙන එකෙක්ගේ router එකෙන් online අවේ


interface screenshots


case එක කියන්නේ පරණ ZTE ZXV10 W300 router එක connect කරාම settings හදන්න ඕනෙත් නැ internet connect වෙනවා එක ගලෝලා TD-W8901N ගැහුවාම internet connect වෙන්නේ නැ


Last edited:




