ra wela 1212 acall ekka ganin machn.un guid kranawa


මටත් තිබුණු ප්‍රශ්ණයක් රවුටර් ඒක කන්ෆිගර් කරන ඒක. හොඳ පෝස්ට් එකක්, ස්තුතියි.![]()


අම්මෝ ඇති යන්තන් හදාගත්තා මචන් දැන් internet වැඩ දැන්
උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි![]()
නැ මට තේරෙන්නෙත් නැ මම වැඩේ ඇත ඇරලා දානවා කියලා හිතලා phone cabal එක ගලවලා දාලා factory reset කරා කරලා off කළා router එක off කරලා 10 min වගේ තිබ්බා තියලා යේම ඕන කරලා QuickStart එක කළා passoword දාලා restart කලා කරලා 2 min වගේ connect උනා අනේ මන්ද කොහොම උනාද කියන්නේ screen shot එකක් දැම්ම බලහන් connect උනේ Bridge Mode කියන එකෙන්Ela. Ela.
Mokadda wela thibune..!
Setting config karapu hati waradida..?

