Internet එකෙන් $$ හොයන්න ආස නම් කියවන්න!!

smtsampath

Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ආසද? මාසෙකට $2000ක් $3500ක් විතර ගෙදර ඉඳන් හොයන්න ආසද? දවසට මිනිත්තු 30ක් විතරක් වැඩ කරලා මාසෙ අන්තිමට ලොකු චෙක් එකක් එනවා නම් ආසද? මේවා සේරම හීන තමයි මචන්ලා. එහෙම කිසිම මහන්සියක් නැතුව සල්ලි හොයන්න බැහැ. හැම එකටම මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙලා වැඩ කරන තරමට ඉන්ටර්නෙට් එකෙන් හොයන්න පුළුවන්.. ඉන්ටර්නෙට් එකේ දීර්ඝකාලීනව සල්ලි හොයන්න ට්‍රික් නැහැ. ඕන නම් බොරුවක් කරලා $100ක් $200ක් හොයන්න පුළුවන්, ඒත් කෙටි කාලෙකට විතරයි. හැමදාම සල්ලි හොයන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙන්න බැරි නම් ඔනලයින් සල්ලි හොයන්න හිතන එකත් ගොං වැඩක්!

    Kathawa nam 100% sira macho. mahansi wenne nathuwa emoney hoyanna ba.

    menna mage November payment statement eka

    ad1h.png

    December payment statement eka

    ad2g.png

    Oya thamai proof. check eke image pennana nathte eka awa gaman bank karana nisa.

    anika man DHL gennane. ekai oya Payment Type : Secure Check kiyanne. ekata $25k yanawa. eka adu karala ithuru gana thamai oya final Total eka
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)

    Kathawa nam 100% sira macho. mahansi wenne nathuwa emoney hoyanna ba.

    menna mage November payment statement eka

    ad1h.png

    December payment statement eka

    ad2g.png

    Oya thamai proof. check eke image pennana nathte eka awa gaman bank karana nisa.

    anika man DHL gennane. ekai oya Payment Type : Secure Check kiyanne. ekata $25k yanawa. eka adu karala ithuru gana thamai oya final Total eka

    ane mahaththayo uba ochchara salli hoyapu heti thread ekakin apitath kiala diyanko