Internet ඩේටා ඉතුරුකරගන්න විදි

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Internet ඩේටා ඉතුරුකරගන්න විදි

    wara












    අලුත් මාසයක් අද ඉදන් පටන් ගත්තා...ගොඩ​ දෙනෙක්ට තියෙන ප්‍රශ්න අතරේ එකක් තමයි ඉන්ටනෙට් ඩේටා :P මේ ටිකේ හැමෝම ගෙදර ඉන්න නිසා මේක හරි ප්‍රශ්නයක් වෙලා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ..ගිය මාසෙට මටත් එක්ස්ට්‍ර දෙපාරක්ම ඩේටා ගන්න උනා ..අපි කතා කරමු එක එක්කෙනා ඩේටා ටිකක් සේව් කරගන්න කරන උපක්‍රම ගැන.

    1. මම ගිය මාසේ ඉදන් යූස් කරනව data usage monitor tool එකක්. මගේ තියෙන්නේ මැක් එකක් නිසා මේකට දාලා තියෙන්නේ Bandwith + කියන ෆ්‍රී ටූල් එකක්..ගොඩක් ඇකියුරේට්. හැබැයි මතක තියාගන්න ඔයා ගෙදර ඩිවයිසස් කිපයකට එකම wifi එකෙන් ලොග්වෙනව නම් එකකට විතරක් data usage monitor tool එකක් දාලා වැඩක් නෑ. ෆෝන් එකටත් ​හොද එකක් දාගන්න (ඇන්ඩ්‍රොයිඩ් වලට හොද එව දන්න උන් කියපං ;))

    මතක ඇතිව උබල මොනිටර කරද්දි රෑ 12 පස්සේ ඉදන් 8 වෙනකං ටික වෙනම මොනිටර් කරගන්න විදියක් බලන්න.

    2. Auto updates ඔෆ් කරල දාන්න. ​
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙනවනම් ගොඩක් වෙලවට wifi කනෙක්ට් උන ගමන්ම ඇප්ස් අප්ඩේට් වෙනවා :D ඔපිස් එකේ ඉන්නවනම් ෂේප් එකේ අප්ඩේට් කරගන්න තිබ්බ..ඒ නිසා දැන් ඔෆ් කරල ,නයිට් ඩේටා වලින් මැනුවල් අප්ඩේට් කරගන්න.

    3. විඩියෝ quality එක අඩුකරගන්න.

    විඩියෝස් බලද්දි quality එක low දාලා බලන්න වැඩක් නැති එවනම්.

    සමහරු කියනව Chrome එකට වඩා Firefox එකේ ඩේටා යනව අඩුයි කියල..ෂුවර් නෑ.

    මේ වගේ උබල දන්න එවත් කියන්න.
     
    • Like
    Reactions: OrangeHat

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    ලොකුවට ඩේටා සේව් කරන්න බෑ බන්.. මම කරන්නෙ ඩයලොග් වයිෆයි පැකේජ් එකට අමතරව ටොරන්ට් ෆිල්ම්ස් ටීවී සිරියස් බාගන්න HUtch Cliq අන්ලිමිටඩ් පැකේජ් එක දාගත්තා.. දින7 රු 298.
    Speed 200kbps
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මටත් කරගන්නම බැරි එකක් තමයි බන් කොහොම කරත් save කරගන්නම බෑ මාසෙ මැද වෙද්දි පැකේජ් ඉවරයි
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    සමහරු කියනව Chrome එකට වඩා Firefox එකේ ඩේටා යනව අඩුයි කියල..ෂුවර් නෑ.

    Firefox eke data yanawa hugak aduyi.
    Chrome, Opera wage use karala Firefox maru unanam salakiyayuthu wenasak thiyanawa.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    openra eke internet wadiyen yanawa ne ban. chrome ok eth Ram eka kanawa ne :(

    chrome වල නෙවෙයිද වැඩි data යනවා? මට තේරුන විදියට නම් opera වල අඩුයි.
    ඒක නිසා ගොඩ කාලෙක ඉඳන් වෙන එකක්වත් නැතිව opera පාවිච්චි කළේ.
    ඒ දවස්වල අනිත්වත් එක්ක බැලුවාම opera අඩු වුනාට දැන් අලුත් version වල වැඩිද දන්නෑ හැබැයි.
    chrome තරම් Ram එක යන්නෙත් නෑ.

    බලමු තව දන්න අය කියයි. :yes:
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    SLT router ekanam thiyenne Speed eka limit karanna puluwan.
    Ekath device eken device ekata wenama speed ekak denna, website walata wenas speed denna wage dewal ehemath karanna puluwan.

    Speed eka awulak nathnam Lanka Bell Unlimited package ekak ganna.
     
    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    chrome වල නෙවෙයිද වැඩි data යනවා? මට තේරුන විදියට නම් opera වල අඩුයි.
    ඒක නිසා ගොඩ කාලෙක ඉඳන් වෙන එකක්වත් නැතිව opera පාවිච්චි කළේ.
    ඒ දවස්වල අනිත්වත් එක්ක බැලුවාම opera අඩු වුනාට දැන් අලුත් version වල වැඩිද දන්නෑ හැබැයි.
    chrome තරම් Ram එක යන්නෙත් නෑ.

    බලමු තව දන්න අය කියයි. :yes:

    Opera eke data yanawa wadiyi machan.
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    SLT router ekanam thiyenne Speed eka limit karanna puluwan.
    Ekath device eken device ekata wenama speed ekak denna, website walata wenas speed denna wage dewal ehemath karanna puluwan.

    Speed eka awulak nathnam Lanka Bell Unlimited package ekak ganna.

    me krame kiala deepanko..SLT 4g neme thiyenne..slt home bb ekak..poddak kiapanko:yes:
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    me krame kiala deepanko..SLT 4g neme thiyenne..slt home bb ekak..poddak kiapanko:yes:
    Mage dan SLT use karanne na bn. Eka nisa hariyatama mthaka na.
    QoS eke poddak balanna.
    Device eka speed limit denna puluwan MAC address eka use karala.
    Website wala speed limit karanna IP eka use karanna puluwan. Habayi meke website eke IP list eka hoyaganna puluwan wenna ona.
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Phone එකට නම් No root firewall දාල අනවශ්‍ය ඔක්කොම block කරල තියෙන්නෙ. සෑහෙන්න data ඉතුරු වෙනවා .