Internet ඩේටා ඉතුරුකරගන්න විදි
wara
අලුත් මාසයක් අද ඉදන් පටන් ගත්තා...ගොඩ දෙනෙක්ට තියෙන ප්රශ්න අතරේ එකක් තමයි ඉන්ටනෙට් ඩේටා
මේ ටිකේ හැමෝම ගෙදර ඉන්න නිසා මේක හරි ප්රශ්නයක් වෙලා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ..ගිය මාසෙට මටත් එක්ස්ට්ර දෙපාරක්ම ඩේටා ගන්න උනා ..අපි කතා කරමු එක එක්කෙනා ඩේටා ටිකක් සේව් කරගන්න කරන උපක්රම ගැන.
1. මම ගිය මාසේ ඉදන් යූස් කරනව data usage monitor tool එකක්. මගේ තියෙන්නේ මැක් එකක් නිසා මේකට දාලා තියෙන්නේ Bandwith + කියන ෆ්රී ටූල් එකක්..ගොඩක් ඇකියුරේට්. හැබැයි මතක තියාගන්න ඔයා ගෙදර ඩිවයිසස් කිපයකට එකම wifi එකෙන් ලොග්වෙනව නම් එකකට විතරක් data usage monitor tool එකක් දාලා වැඩක් නෑ. ෆෝන් එකටත් හොද එකක් දාගන්න (ඇන්ඩ්රොයිඩ් වලට හොද එව දන්න උන් කියපං
)
මතක ඇතිව උබල මොනිටර කරද්දි රෑ 12 පස්සේ ඉදන් 8 වෙනකං ටික වෙනම මොනිටර් කරගන්න විදියක් බලන්න.
2. Auto updates ඔෆ් කරල දාන්න.
ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තියෙනවනම් ගොඩක් වෙලවට wifi කනෙක්ට් උන ගමන්ම ඇප්ස් අප්ඩේට් වෙනවා
ඔපිස් එකේ ඉන්නවනම් ෂේප් එකේ අප්ඩේට් කරගන්න තිබ්බ..ඒ නිසා දැන් ඔෆ් කරල ,නයිට් ඩේටා වලින් මැනුවල් අප්ඩේට් කරගන්න.
3. විඩියෝ quality එක අඩුකරගන්න.
විඩියෝස් බලද්දි quality එක low දාලා බලන්න වැඩක් නැති එවනම්.
සමහරු කියනව Chrome එකට වඩා Firefox එකේ ඩේටා යනව අඩුයි කියල..ෂුවර් නෑ.
මේ වගේ උබල දන්න එවත් කියන්න.
wara
අලුත් මාසයක් අද ඉදන් පටන් ගත්තා...ගොඩ දෙනෙක්ට තියෙන ප්රශ්න අතරේ එකක් තමයි ඉන්ටනෙට් ඩේටා
මේ ටිකේ හැමෝම ගෙදර ඉන්න නිසා මේක හරි ප්රශ්නයක් වෙලා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ..ගිය මාසෙට මටත් එක්ස්ට්ර දෙපාරක්ම ඩේටා ගන්න උනා ..අපි කතා කරමු එක එක්කෙනා ඩේටා ටිකක් සේව් කරගන්න කරන උපක්රම ගැන.1. මම ගිය මාසේ ඉදන් යූස් කරනව data usage monitor tool එකක්. මගේ තියෙන්නේ මැක් එකක් නිසා මේකට දාලා තියෙන්නේ Bandwith + කියන ෆ්රී ටූල් එකක්..ගොඩක් ඇකියුරේට්. හැබැයි මතක තියාගන්න ඔයා ගෙදර ඩිවයිසස් කිපයකට එකම wifi එකෙන් ලොග්වෙනව නම් එකකට විතරක් data usage monitor tool එකක් දාලා වැඩක් නෑ. ෆෝන් එකටත් හොද එකක් දාගන්න (ඇන්ඩ්රොයිඩ් වලට හොද එව දන්න උන් කියපං
) මතක ඇතිව උබල මොනිටර කරද්දි රෑ 12 පස්සේ ඉදන් 8 වෙනකං ටික වෙනම මොනිටර් කරගන්න විදියක් බලන්න.
2. Auto updates ඔෆ් කරල දාන්න.
ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තියෙනවනම් ගොඩක් වෙලවට wifi කනෙක්ට් උන ගමන්ම ඇප්ස් අප්ඩේට් වෙනවා
ඔපිස් එකේ ඉන්නවනම් ෂේප් එකේ අප්ඩේට් කරගන්න තිබ්බ..ඒ නිසා දැන් ඔෆ් කරල ,නයිට් ඩේටා වලින් මැනුවල් අප්ඩේට් කරගන්න.3. විඩියෝ quality එක අඩුකරගන්න.
විඩියෝස් බලද්දි quality එක low දාලා බලන්න වැඩක් නැති එවනම්.
සමහරු කියනව Chrome එකට වඩා Firefox එකේ ඩේටා යනව අඩුයි කියල..ෂුවර් නෑ.
මේ වගේ උබල දන්න එවත් කියන්න.


