Internet නැති යුගයක් අත ළඟ?

uttappu

Well-known member
  • Sep 15, 2015
    872
    696
    93
    කොහොමත් ඉස්සරහට හිතාමතාම මිනිස්සු internet නැති, off-grid ජීවිතයකට ආස කරයි, දැන් මේ socialmedia වල තියෙන toxic බව දරා ගන්න බැරි මට්ටමකට ආවාම.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,990
    56,062
    113
    කොහොමත් ඉස්සරහට හිතාමතාම මිනිස්සු internet නැති, off-grid ජීවිතයකට ආස කරයි, දැන් මේ socialmedia වල තියෙන toxic බව දරා ගන්න බැරි මට්ටමකට ආවාම.
    Apple spatial era ekata awama oluwa narak wei
     
    • Like
    Reactions: NRTG and uttappu