INTERNET නොමැතිව පරිගණකයේ WINDOWS UPDATE කරමු

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    INTERNET නොමැතිව පරිගණකයේ WINDOWS UPDATE කරමු

    Microsoft විසින් නිතරම security වගේම වෙනත් අත්‍යවශ්‍ය updates නිකුත් කරනවා. ඉතින් මේ updates, windows හි අලුතින්ම සොයාගත් bugs වලට පිළියම් වගේම පරිගණකයේ ආරක්ෂාව සහ කාර්යක්ෂම තාවයට ඉතා වැදගත්. ඉතින් සමහරවිට ඔබට අන්තර්ජාල පහසුකම නැතිනම්, හෝ ඔබේ අන්තර්ජාල සේවයෙහි වේගය ඉතාමත් අඩුනම් ඔබට මෙම windows updates ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාල පහසුකම නොමැතිව ඔබේ පරිගණකයේ windows යාවත්කාලීන කරගන්න ආකාරය පිලිබදවයි.

    මේ සදහා අපිට තුන්වන පාර්ශවයේ මෘදුකාංගයක සහය පතන්න සිදු වෙනවා. ඉතින් අපිට මෙහිදී සහයට ඉන්නේ Autopatcher කියන මෘදුකාංගය. Autopatcher බාවිතා කරලා අපිට පුළුවන් windows සදහා ඇති සියලුම updates, download කරගෙන අන්තර්ජාල සම්බන්දතාවය නොමැතිව, install කල හැකි අයුරින් save කරගත හැකියි.

    අන්තර්ජාල පහසුකම නොමැතිව windows updates ඔබේ පරිගණකයට install කරගන්නේ කොහොමද?

    සැ.යු: පහත සදහන් කර ඇති අයුරින් updates download කිරීම සදහා ඔබ අන්තර්ජාල සබදතාවය ඇති පරිගණකයක් බාවිතා කල යුතුය. උදාහරණ ලෙස Internet Cafe එකකදී හෝ ඔබේ කාර්යාලයේදී ඔබට පහත දී ඇති අයුරින් updates download කිරීම කල හැකයි.

    • මුලින්ම මෙතන ක්ලික් කරලා Autopatcher මෘදුකාංගය download කරගන්න.
    • පසුව එය සාමන්‍ය මෘදුකාංගයක් install කරන අයුරින් install කරගෙන, Autopatcher software එක open කරගන්න.
    • Autopatcher open උනාට පසුව ඔබට updates ලබාගැනීමට අවශ්‍ය ඔබේ Operating System එක තෝරා "Next" ක්ලික් කරන්න.
    • අනතුරුව ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය 32bit නම් x86 යන්නද, එසේ නැතිනම් ඔබේ මෙහෙයුම් පද්දතිය 64bit නම් x64 යන්න තෝරා "Next" ක්ලික් කරන්න.
    • දැන් ඔබේ මෙහෙයුම් පද්දතිය සදහා ඇති සියලුම updates, list එකක් අයුරින් දැක ගැනීමට පුළුවන්.
    • එම updates සියල්ලම තෝරා "Download" button එක මත ක්ලික් කරන්න.
    • සියලුම updates download කරගත් පසුව, එම සියලුම updates ඔබේ Pen Drive එකට හෝ External Heard Drive එකට copy/past කරගන්න.
    • පසුව ඔබේ Pen Drive එකට හෝ External Heard Drive එක, ඔබේ පරිගණකයට සම්බන්ද කර, ඔබ download කරගත් updates ඔබේ පරිගණකයට install කරගන්න.
    ඉතින් මේ අයුරින් Windows 7, Vista සහ Windows XP යන සියලුම මෙහෙයුම් පද්දති සදහා updates download කරගත හැකියි. :yes:

    Source: www.TricksLanka.com http://www.elakiri.com/forum/www.trickslanka.com

    • Like
    Reactions: sansunstu and EPCO

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    Yeah, I have the same question. reply :)

    Windows Activate karala nethinam, Boho wita oyata e prashnayata muhuna denna wenawa.

    Mama hithana widiyata dan bohomayak denek bawithaa karanne, Windows 7. ithin windows 7, loader ekak use karala active karaganna eka maha deyak newei.. thappara keepayaka wedak.

    Windows 7 active karaganna mama sehena kaleka idan use karanne, "Windows 7 Loader eXtreme Edition 3" kiyana loader eka. 32bit walata wagema 64bit walath lesatama weda.

    :yes:
     
    • Like
    Reactions: Deadmau5

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Windows Activate karala nethinam, Boho wita oyata e prashnayata muhuna denna wenawa.

    Mama hithana widiyata dan bohomayak denek bawithaa karanne, Windows 7. ithin windows 7, loader ekak use karala active karaganna eka maha deyak newei.. thappara keepayaka wedak.

    Windows 7 active karaganna mama sehena kaleka idan use karanne, "Windows 7 Loader eXtreme Edition 3" kiyana loader eka. 32bit walata wagema 64bit walath lesatama weda.

    :yes:
    xp sp3 32 bit ekata ekak kiyanna..:nerd:
     
    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427

    Thanks
    rep+
     
    methiyanne okata uththare,.. download karana updates walin meka install karanna epa,..

    http://www.elakiri.com/forum/showpost.php?p=10990193&postcount=2

    Thanks bro..