Internet යන්න බැහැනේ

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    මගේ ලැප් එකෙන් කිසිම විදිහකට අන්තර්ජාලය ට යන්න බැහැ. ඒ කියන්නේ කනෙක්ට් වෙන්නේ නැහැ.

    wi -fi පෙන්නවනවා කනෙක්ට් වෙන්නේ නැහැ
    Ethernet Cable ගැහුවා ත්‍රිකෝණ මාර්ක් එක පෙන්නවා

    වෙන ලැප් වලින් wi - fi, Cable කනෙක්ට් වෙතහැකි.

    උදව් කරන්න.
    හැම විදිහක්ම ට්‍රයි කරා.

    ipconfig /renew
    adapter settings
    dns
    OS මාරු කරා
    Wi-Fi Chip එකත් මාරු කරා

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    uba yana browser eka reset karala beluwada?
    chrome eken nam yanne me wade chuttak try karala balapan machan.

    chrome://settings/ > advanced settings... wala thiyenawa proxy settings. eke connection tab eke thiyena LAN settings wala Automatic detect settings walata witharak tik eka daala balapan..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Samahara lap wala mehema case ekak wenawa machan..Ethernet card ekai wifi card ekai conflict wenawa.. wifi adapter eka galawala ethernet eken internet yanna balanna
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    uba yana browser eka reset karala beluwada?
    chrome eken nam yanne me wade chuttak try karala balapan machan.

    chrome://settings/ > advanced settings... wala thiyenawa proxy settings. eke connection tab eke thiyena LAN settings wala Automatic detect settings walata witharak tik eka daala balapan..

    connection එක නෑ මචන්
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ethernet disable කරලා වයිෆයි වලින් නෙට් යන්න
    DLErSpR.jpg
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    taskbar එකේ network කියන icon එක උඩ right click කරලා troubleshhot problems කරලා බලපන් මොකක්ද එන්නේ කියල. ඒක youtube වල search කරපන්.