Internet වැඩ කරන්නෙ නැත්තන් අපි මොනවා කරයිද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ummm mama hawasha 5 idan ude 7 wenakal eka digata net nida ganneth bed eke net eka and me net eka dala ,eth wediya ashawak nam nehe isssara wage eth off karanna hithenne nehe ,hmmm payojanawath wedath godak thiyenawa so life ekata ona but welawakata nam karadarayak

    මචන්, මගෙ නෙට් එකනම් පැය විසිහතරෙම දාල තියන්නෙ
    ඕෆ් කරන්නෙම නෑ.

    (මදුරු නෙට්)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    hangingPA_468x481.jpg

    මේක තමා මං කරගන්නෙ :rolleyes: ඩෙෆා :P හැමදාටම නැති උනොත් ඕක තමා :lol:
     
    එහෙම වෙනවා නම් ලොකු දෙයක් අප්පා.A/L කරනකං හරි මේක අයින් කරන්න පුළුවන් නම්......
    මේකට ඈබැහි වෙලා දැන් මේකෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙන්නේ....