Internet වැඩ නෑ බන්

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    දැන් දවස් 2ක ඉදල Google crome එකට Internet වැඩ නෑ බන්.
    Firefox එකට වැඩ.
    ඇස් ඇල් ටී තමා Use කොරන්නේ
    Windows 10
    Google crome එක Reset කලා.
    Proxy Settings
    Reset කලා.
    Uninstall කරල ආපහු install කලා.
    Google, Youtube හොයල දන්න කියන හැම දහන්ගැටයම දැම්ම.
    ඒත් හරිගියේ නැහැ.
    හෙල්ප් කරන හැම කෙනාටම රෙප් දෙනවා



    23847274_754649038055433_9117147445174390330_o.jpg
     
    Last edited: