INTERNET සල්ලි හොයන fast ම method එක ..

How is your forex experience ?

  • EXCELLENT

    Votes: 29 48.3%
  • WORSE

    Votes: 31 51.7%

  • Total voters
    60
  • Poll closed .

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එලකිරි..........
තව විස්තර දාපංකෝ........
බලමු නිකං ඉන්න එකේ ට්‍රයි කොරලා........
 

disamannar

Member
Dec 24, 2009
466
116
0
හැබැයි මචන් english & internet තියෙනවනම් forex ok කියන එකනම් ඇත&#3

ඔන්න ආපහු forex Internet ගුරූලා බිහිවෙන්න පටන් අරගෙන. ගෙදර ඉඳන් මාසයකට රු. 20,000/- ට වැඩිය ආදායමක් ලබන හැටි කියල දි දී හිටපු Internet ගුරූලා දැන් අලූත් වැඩකට අතගහල මොකද එයාලගෙ ගෝලබාලයො දන්නවා කියන තරම් ලේසියෙන් ADsence වලින් සල්ලි හොයන්න ලේසි නෑ කියලා :yes: :yes:. ඉතින් ගුරාලගෙ class වලට ආපු ළමයි අඩුවෙන කොට, CD විකිනෙන්නේ නැතිවෙන කොට, workshops වේලෙනකොට එ අයගෙ income නැතිවෙනවා :lol:

ඉතින් ඔන්න පටන් ගන්නව අලූතින්ම forex සෙල්ලම, workshop එක free හබැයි CD එක 2000 යි. එහෙම නැත්නම් CD, ebook free ඒක ගන්න රු. 5000/- :shocked: ක් දීලා one day workshop එකට යන්න ඕන (එ දෙන්නෙත් Rapidshare වලින් බාගත්ත free ebooks).
ඔන්න ආයෙත් කට්ටිය ෆෝම් වෙලා earn money online උණ හදාගෙන :lol:, ADsence වලින් ඇණ ගත්ත අයයි, Internet තියා ගෙදර computer එකක්වත් නැති අයයි, අරුන් මුන් ඔක්කොම යනවා මේ workshops වලට :lol: :lol:. ගිහින් ඔන්න ගුරාගෙ තෙල කාල මම දෙන්නම් වැඬේ කියලා ආපහු අතේ තියෙන ගානටත් විදගෙන ඊය පස්සේ තැන තැන කිය කිය යනව earn money online කියන්නේ බොරුවක් බං ඕවට අහුවෙන්න එපා කියලා :shocked: :shocked:. (අපරාදෙ නිකන් ලංකාවට විදේශ විනිමය ලැබෙන්න තියෙන මාර්ගයක් මේ ගොල්ල නිසා නැතිවෙනවා :sorry:)
කට්ටියම පොට වරද්ද ගත්ත තැන තමයි හරියටම මොකක් ද කරන්නෙ, මොකද වෙන්නෙ, කියලා දන්නෙ නැතිව සල්ලි වියදම් කරන එක.

අනාත වෙන්නෙ නැතුව forex කරන්න ඕන ද? ;)
මොකක්ද මේ forex ?
Foreign Exchange market Currency, forex, or FX
http://en.wikipedia.org
(ලංකාවෙ stock market එකෙන් අපිට කොටස් අඩුවට අරන් වැඩි ගණනකට දෙන්න පු`ඵවන්, හැබැයි අපිට ඕන වෙලාවට එ්ක විකුණගන්න බැරිවෙනවා buyer කෙනෙක් හිටියෙ නැත්තං* forex වලදි බය වෙන්න දෙයක් නෑ අපිට ඕන වෙලාවක විකුණගන්න පු`ඵවන් මොකද forex market එකේ customer base එක trillion ගානක් ඉන්නවා :cool:

කීයක් යනවද වැඬේට………
මුලින්ම සල්ලි දීල නිකං පච වෙන්න යන්න එපා. :confused:
අපිට forex trading වැඬේට set වෙන්න වෙන්නේ අනුමත broker කෙනෙක් හරහා. (brokers ලා lot පිටින් ඉන්නවා). free register වෙන්න පු`ඵවන්. ඊට පස්සෙ එ් ගොල්ලො අපිට practice කරන්න වෙනම Demo Account එකක් දෙනවා සල්ලිත් එක්ක:eek: (broker අනුව මෙය වෙනස් වේ) ඉතින් අපිට තියෙන්නෙ නිකන් ඉන්න ගමන් Demo Account එකෙන් trading කරල practice වෙන්න. ( ඒකෙදි ලැබෙන profit එක අපට withdraw කරන්න බෑ).
වැඬේ නැගලා යන line එකක් තියෙනව නම් කෙලින්ම minimum ගාන (50$හෝ 100$*)ගෙවල (මෙය broker අනුව වෙනස් වේ) Real Account එක active කරගන්න පු`ඵවන්. (Demo Account එක සහ Real Account දෙකම දිගටම use කරන්න පු`ඵවන්)
.
කවුද ඉතින් හොඳ brokers ලා :)
මෙතනදි අපි බලන්න ඕන………
1 CFTC and NFA රෙජිස්ටර් වෙලාද?
2 සංකීර්ණ නැති beginners ලට තේරෙන interface එකක් ද?
3 අඩු ගානකින් පටන් ගන්න පු`ඵවන් ද?
4 Trust කරන්න පු`ඵවන් ද?
5 අපිට සල්ලි ගෙවන්නෙ කොහොම ද?
6 Practice කරන්න කීයක් දෙනව ද?


දැනට beginners ලට හොඳම broker තමයි
Ø තේරුම් ගන්න පහසු interface එකක් තියෙන්නෙ
Ø 50$ ක් වැනි සු`ඵ මුලදකින් Real Account එක පටන් ගන්න පු`ඵවන්
Ø Practise කරන්න Demo Account එකට 2000$ ක් දෙනවා
Ø ලංකාවට සල්ලි ගෙන්න ගන්න පු`ඵවන් paypal, credit card මගින්


මටත් හිතෙනවා කරල බලන්න………..:yes: :yes:
1 මේ ලින්ක් එකට ගිහින් අදාල application එක පුරවා submit කරන්න.
2 Email එකට ගිහින් confirmation link එක approve කරන්න.
3 User name, Pass word දීල logවෙන්න.
4 Practice Demo Account එක click කරන්න.
5 5000$ ක් account එකට එවි(free). Practise කරන්න. Help Guide එක කියවන්න.
6 Practice කරන්න.
7 වැඬේ අල්ලගෙන යනකොට 50$ ක් හෝ 100$ක් දීල Real Account එක active කර ගන්න.


වැඬේ අමාරු වෙයිද?
කියන තරම් යකා කලූ නෑනෙ.:lol: :lol: මම කියන්නෙ online money කියන්නේ ඔය ගුරාලගෙන් ඉගෙනගන්න සල්ලි නාස්ති කරන්න ඕන දෙයක් නෙමෙයි.
English කියවන්න පුලූවන්නම්, Internet Connection එකක් තියේ නම් (වඩාත් හොඳයි), මොලෙත් පොඞ්ඩක් හිරි තියෙනවා නම් ලේසි වැඩක්……… ;)
නිකන් ඉන්න එකේ හැමෝම කරල බලන්න, අඩුම තරමෙ Demo Account එකක්වත් (free නිසා). ඔය ගොල්ලන්ටත් ලංකාවට විදේශ විනිමය ගේන්න පොඞ්ඩක් හරි දායක වෙන්න පුඵවන . :yes: :yes:. ..


SPECIAL THANKS for forex guide - FOREX.LK
කතාව හරි මචෝ.උඹ සමහර විට දකින්නත් ඇති මමත් මේකෙ thread එකක් පටන් ගත්ත forex කියල දෙන්න ඒත් නොයෙක් හේතු නිසා ඒක නතර කරන්න වුනා.
හැබැයි මචන් english & internet තියෙනවනම් forex ok කියන එකනම් ඇත්ත නෙවේ
තව ගොඩක් දේවල් මේකට උවමනා වෙනව ඕන අය ඇහුවොත් කියනව.නිකන් අත රිදෙනකන් type කරල බැනුම් අහන්න තිබ්බ උණ දැන් මට හොදවෙලා තියෙන්නෙ
:D:D:D:D:D
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
Machan I tried with the Demo account some times ago and the result was kinda disappointing ! did you manage to earn through it? If then please let me know.
 

Huzain

Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    machan sure da. oya try karala thiyanawada or danna aya karala thiyanawada ? wisthara tikak PM karanawada
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මමත් ඊ-ටෙරෝ කරනවා මචන්.. $50ක් ඉන්වෙස්ට් කලා... $137ක් ප්‍රොෆිට් එක
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මමත් කරනවා. ඊටොරෝ විතරක් නෙමේ. $5 free දෙන සයිට් ඒකකිනුත් ‍කරනවා.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :D:D mamath aluthenma patan ganna inne acc 1k verify karanna damma help 1ta kattiya inawa neda;)