කෘතිමව අවුලවපු ආගම්වාදයෙ දුම් රොටු වලට මුවාවෙලා ත්‍රයි නිකායික නායක හාමුදුරුවරුන් පවා විරුද්ධ වෙච්ච අතුරුදන්වූවන්ගෙ පණත පාර්ලිමේන්තුවෙ සම්මත කරගෙන.
දැන් තේරෙනව නේද පුලිඟුව පත්තුකරේ කවුද කියල? -FB

වද රනිල රට බෙදන විවස්තාව සම්මත කරන්ඩත් ඔය වගේම කලබල ඇතිකරනව....ඕන්න බලපන් වෙන දේ....
උබලයි උබලගෙ ෆේක් උනුයි රට අව්ලවල හරි බලේ ගන්ඩ කරන දේවල් නිසානෙ බන් මේ හැම දේම....දැන් බලපන් ඒකටත් උබල දේෂපාලනේ ගාව ගත්තනෙ? ඇයි ඔච්චරම බංකොලොත් වෙලා?

මුළු රටේම කටවල් Lock කරලා Etisalat Twitter විතරක් දාල තම්බි ටික නියම ගේමක් ගහන්නෙ. අපේ පොන්ස් ල එකෙක් වත් twitter එකේ ගහන්නේ නෑ. TRC එකේ වැඩිපුර ඉන්නේ තම්බි වගේ

නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...දැන් සැපයි...ඒකාධිපතිය කියපු මනුස්සයවත් නොකරපුව මේ කාලකන්නි සිරයි රනිලයි කරන්නෙ..



නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...දැන් සැපයි...ඒකාධිපතිය කියපු මනුස්සයවත් නොකරපුව මේ කාලකන්නි සිරයි රනිලයි කරන්නෙ..
ආන්න කතාව...ඇත්තනෙ තොරතුරු දැන ගැනීමේ පනතකුත් සම්මත කරානෙ..![]()
ȜMA X;22948137 said:බැලුන් පොන්නයා තව නානවා![]()