Internet blackout - First time in Sri Lanka?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දියවු දියවු අපිට දියවු ෆේස් බුක් ලබා දියවු. ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදයා;22944696 said:
    පකේ තොරතුරු දැන ගැනීමේ පනත

    ආන්න කතාව...ඇත්තනෙ තොරතුරු දැන ගැනීමේ පනතකුත් සම්මත කරානෙ..:lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි දේශපාලකයෝ (i.e: ජනාධිපති, අගමැති) idle පිළිවෙතක් පෙන්නන්නේ? මීඩියා ඉන්ටනෙට් වලින් විතරක් මේක වැහුවම හරි යැ?

    මේක තනිකර දේශපාලන ගේමක්. :nerd:

    uba methana kegehuwa kiyala ehema wenawa nam ewa nawatinne na ne ban.

    hodama de thama thawath prashna daganne nethuwa inna eka
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    uba methana kegehuwa kiyala ehema wenawa nam ewa nawatinne na ne ban.

    hodama de thama thawath prashna daganne nethuwa inna eka

    Eka hari ithin. Aruu ahuwane deshapalane gawagana thiyenne mokada kiyala. Ekai kiwwe :yes:

    Nawathinne nathi wunath danagena inna eka hndaine. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba methana kegehuwa kiyala ehema wenawa nam ewa nawatinne na ne ban.

    hodama de thama thawath prashna daganne nethuwa inna eka

    ඔය නිවට පාලක පොල් බූරුවො දෙන්නට මීනි මරන්ඩ දීල කට වහගෙන ඉන්ඩ...ලොල් තමයි..ඔය පෙන්දො දෙන්න අල්ලල හක්කෙ තියල සේම අරින්ඩ ඔනෙ මේ කරන පාදඩ වැඩ වලට...

    බලේ තියාගන්ඩ රටම ගිනි තියල...නීතිය හා සාමය ඇමතිකම දරන අගමැති රනිල ගෙටවෙලා..ඕකගෙ මාම ජේ ආර් බූරුවත් ඔහොම තමයි හැසිරුනේ කලු ජූලියෙදි... :angry::angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ඔය නිවට පාලක පොල් බූරුවො දෙන්නට මීනි මරන්ඩ දීල කට වහගෙන ඉන්ඩ...ලොල් තමයි..ඔය පෙන්දො දෙන්න අල්ලල හක්කෙ තියල සේම අරින්ඩ ඔනෙ මේ කරන පාදඩ වැඩ වලට...

    බලේ තියාගන්ඩ රටම ගිනි තියල...නීතිය හා සාමය ඇමතිකම දරන අගමැති රනිල ගෙටවෙලා..ඕකගෙ මාම ජේ ආර් බූරුවත් ඔහොම තමයි හැසිරුනේ කලු ජූලියෙදි... :angry::angry:

    Uba oka gihin karala waren ko gihin methana kegaha gaha inna athare. Mama kiwwe eka eka pil walata bedila randu unama eka hemotama wadayak. penne nedda den wela tiyena dewal. uba oya banina kawruth meke threads kiyawanne nethuwa athi. kiyewwath ganan ganneth nethuwa athi.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ කලබල ඉවර කරන්න පුළුවන් ගේමක් නැතුව
    මේක ව්‍යාප්ත වුනෙත් ආණ්ඩුව පොලිසි හින්ද දැන් එක තවත් පවත්තන් යන්නෙත් පොලිසි + ආණ්ඩු

    ඕන වෙන්නේ හමුදාවට අණ දෙන එක විතරයි

    එරෝසන් කියන්න වගේ කශේරුකාවක් තියා කාටිලේජයක් වත් නැති විදියට තමා මුන් වැඩකරන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    Elakiri has been blocked by SLT

    1bAvJNf.png

    මුන් යකෝ :angry:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    ආණ්ඩුවට දේශපාලන අවාසිදායක අවස්ථාවක් ආපු ගමන්ම ඒවා ඔක්කොම අමතකවෙලා කෙලවලා යන්න
    රටේ මොකක් හරි වෙන ප්‍රශ්නයක් එනව.එනවා නෙවෙයි මවනවා:nerd::nerd::nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි දේශපාලකයෝ (i.e: ජනාධිපති, අගමැති) idle පිළිවෙතක් පෙන්නන්නේ? මීඩියා ඉන්ටනෙට් වලින් විතරක් මේක වැහුවම හරි යැ?

    මේක තනිකර දේශපාලන ගේමක්. :nerd:

    මේක තනිකර දේශපාලන ගේමක්. :yes: දෙපැත්තෙම උන් සෙල්ලන් කරනව රටේ අනාගතයත් එක්ක...අව්රුදු 30 ක් විටර ඇදි ඇදි තිබ්බ ප්‍රශ්නෙ ඉවර කර ගත්ත විතරයි තව එකක් පටන් ගන්ඩ යන්නෙ... :growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113

    මේක තනිකර දේශපාලන ගේමක්. :yes: දෙපැත්තෙම උන් සෙල්ලන් කරනව රටේ අනාගතයත් එක්ක...අව්රුදු 30 ක් විටර ඇදි ඇදි තිබ්බ ප්‍රශ්නෙ ඉවර කර ගත්ත විතරයි තව එකක් පටන් ගන්ඩ යන්නෙ... :growl:

    එහෙනං ඉතිං දේශපාලනේ ගාවා නොගෙන මේක ගැන කතා කරන්න බෑනේ :nerd:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    එටිසලාට් එකට ඕවා බ්ලොක් කරන්න නම් සවුදි රජු ගේ නියෝග ඕනෙද දන්නේ නෑ :lol::lol:
     
    • Like
    Reactions: Caps Lock

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    මේක තනිකර දේශපාලන ගේමක්. :yes: දෙපැත්තෙම උන් සෙල්ලන් කරනව රටේ අනාගතයත් එක්ක...අව්රුදු 30 ක් විටර ඇදි ඇදි තිබ්බ ප්‍රශ්නෙ ඉවර කර ගත්ත විතරයි තව එකක් පටන් ගන්ඩ යන්නෙ... :growl:

    depaththema eun mekata sambanda wena hati poddak phdili krpn