ඔහොම බෑ බෑ කියල බෑ බං. උඹට ඉස්සරහා කාලය අමාරු එනවානම් තමන්ට ගන්න පුළුවන් ඕනෙම මාර්ගයක් තෝරා ගන්න ශක්තිය තියෙන්න ඕනේ. නැත්නම් මචං
තමයි.
umba kiyana eketh aththak thiyenawa machan.

ඔහොම බෑ බෑ කියල බෑ බං. උඹට ඉස්සරහා කාලය අමාරු එනවානම් තමන්ට ගන්න පුළුවන් ඕනෙම මාර්ගයක් තෝරා ගන්න ශක්තිය තියෙන්න ඕනේ. නැත්නම් මචං
තමයි.

සල්ලි අච්චු ගහපන්...![]()
![]()
(විහිලුවක් කරේ)!!!!


වැඩ්ඩා;12179905 said:ගේම් සෙන්ටර් එකක් දාපන්!!!!
නෙට්වර්ක‍් ගේම්ස් එහෙමත් නැත්තන් මල්ටි පේලේ ගේම්ස් දාලා !!!!!
තව ගේම්ස් සුසයිටි එකක් හදහන් හදලා අලුතෙන් එන ගේම්ස් ගැන ඉන්න මැටි කොල්ලන්ව දැනුවත් කරපන්!!!! තව අලුත් ගේම්ස් කොම්පියුටර් වලට දාපන්.....
ටීම් මෙම්බර් ෂිප් දියහන්.......... උන්ට ටයිම් වෙන් කරන් සෙල්ලන් කරන්න පුලුවන් විදියට ටයිම් බුකින් සිස්ටම් එකක් හදහන් !!!!
තව ඔය බී.එම්.අයි.සී.එච් එකේ තියෙනවා මල්ටිපේලේ ගේම්ස් කම්පිටිෂන් ඒවා ගන උබලගේ පැත්තේ උන්ව දැනුවත් කරහන් !! එතකොට ගොඩක් උන් පැට්රිස් වෙන්න උබේ කැෆේ එකට එයි !!!
ලිපිනය දිහන් බිස්නස් අයිඩියාස් ටිකේ බිල එවන්න(විහිලුවක් කරේ)!!!!
කලින් කවුරු හරි මේ අයිඩියා එක දීලා තිබ්බනම් සොරි වෙන්න මොකද මම සම්පුරන තෙරෙඩ් එක කියෙව්වේ නැහැ
gaming karana eka thama ban lesima....okata abbahi wunama ai gala wimak na......mehema karapan hoda dawasak balala saddeta sindu parak ehema dala dawas 3k withara promotion ekak yanna......gaming....payak gahuwoth paya dekak free ....arakai mekai.....kollo abbahi wei
poster parakuth giyanam maru.....
all the best bro
machan gaming cd writing saha printing walata amatharawa mata denna pulwan service ekak kiyapanko.
වැඩ්ඩා;12180158 said:
කොම්පියුටර් රෙපයාරින්......................
නිකන් ඉන්න වෙලාවට ස්ක්‍රීන් රෙකෝඩින් සොෆ්ට් වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ටියුටොරියල්ස් ටිකක් හදලා විකුණහාන්..............
ඊ-බේ ඒජන්සියක් දාගනින්... බඩු ගෙන්න ගන්න ගොඩක් උන් එයි!!!!
වෙබ් ඩිසයින් දන්න උන් ටිකක් දාගෙන වෙබ් ඩිසයින් කරහන්.....
දැනට ඔලුවට ආවේ ඔය ටික විතරයි තව අයිඩියාස් ආවාම දාන්නම්
machan mama honda wedak kiyannam. hariyata karoth goda. oya cd writing films wage karana gamanma oya computer dekak thunakuth wikunala ganin honda low cost printer ekak. print outs deepan 3.00 gaane. project works karanawa kiyala publicity deepan. whole sale business eyi. purudu unoth machan schools, universities, higher ed centres walin kollo eyi hoyagena.
machan galikisse tamils la wagayak karanawa. umba dannawada dawasata ena orders handle karannath ammaruyi

machan un issara video centre ekak, net cafe ekak thiyeddi side eken thamayi patan gaththe. dan e dekama nawattala printing thamayi karanne. kattiya enne hoyaagena. unge print out ekak 2.50 yi. a4. dennek wedatath aran. total station ekakuth gaththa. dan unge pages 1k 2k karanneth ne. karala balapan machan colombo kandy gampaha kelaniya nugegoda maharagama wage nam godama thamayi. sure.good idea![]()
machan un issara video centre ekak, net cafe ekak thiyeddi side eken thamayi patan gaththe. dan e dekama nawattala printing thamayi karanne. kattiya enne hoyaagena. unge print out ekak 2.50 yi. a4. dennek wedatath aran. total station ekakuth gaththa. dan unge pages 1k 2k karanneth ne. karala balapan machan colombo kandy gampaha kelaniya nugegoda maharagama wage nam godama thamayi. sure.