මම කුලියටනේ බන් ඉන්නේ එක නිසා ඕව දෙන්නේ නැතුව ඇති අපි වගේ එවුන්ටtry slt fiber
මම කුලියටනේ බන් ඉන්නේ එක නිසා ඕව දෙන්නේ නැතුව ඇති අපි වගේ එවුන්ට
ඇයි උබ හිතන් ඉන්නේ කුලියට ඉන්න උන් fiber line ගන්න කලින් ගෙයක් ගන්නවා කියලද?මම කුලියටනේ බන් ඉන්නේ එක නිසා ඕව දෙන්නේ නැතුව ඇති අපි වගේ එවුන්ට
ඇයි උබ හිතන් ඉන්නේ කුලියට ඉන්න උන් fiber line ගන්න කලින් ගෙයක් ගන්නවා කියලද?
හොයලා බලපන් ගන්න පුළුවන්.
Mutai ara @Heshan Daminda buruwatai ekama wage ledak tiyenne. Un unwama pahath karan banum ahala ewa balala athey gahanawada koheda banඋබ උබවම පහත් කරලා හිතන එකෙක් නිසා තමයි මිනිස්සු බය නැතුව උබට කෙලින්නේ. ඔය හීනමානය හදාගනින්.
40 years old virgin
ganna puluwan.eth mu gewal maru karaddi oka ayin karanna wei ehema nathnam relocation fees ekka thawath keeyak hari denna wei.ඇයි උබ හිතන් ඉන්නේ කුලියට ඉන්න උන් fiber line ගන්න කලින් ගෙයක් ගන්නවා කියලද?
හොයලා බලපන් ගන්න පුළුවන්.
Mutama thama ithn wadi gana kiyanneගෙදර අයිතිකාරයට කියපන් ෆයිබර් ලයින් එකක් අරන් දෙන්න කියල. ඒක ඌටත් වාසියි ගෙදරට වැඩි ගාණක් කියන්න පුළුවන් නිසා.
බිස්නස් එකට ගන්න නිසා මූට වියදම් විදිහට අඩු කරගන්න පුළුවන් ටැක්ස් හදද්දීMutama thama ithn wadi gana kiyanne![]()
Do not underestimate your power Mr.Nadun call them and ask. If not ask your mom to help you in this.මම කුලියටනේ බන් ඉන්නේ එක නිසා ඕව දෙන්නේ නැතුව ඇති අපි වගේ එවුන්ට
Uba ISP ta wada dannawa da?
මම ssh වලින් තමයි නිතර Server වලට ලොග් වෙන්නේ , Dialog එකේ ඊයේ හවස ඉදලා SSH Disconnect වෙනවා. විනාඩි 3 සැරයක් වගේ , Server වල අවුලක් නැහැ මම අළුත් Cloud VPS එකක් Buy කරලා ම චෙක් කරා එත් SSH Disconnect වෙනවා. Hutch / Mobitel වලින් අවුල එන්නේ නැහැ VPN දැම්මා ම එනෙන් නැහැ Internet Disconnect වෙනවා නමේ හිතා ගන්න බෑ IP එක මාරු වෙන්නේ නැහැ ඕක උන්ට කියන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැතුව හිටියේ අද උදේ ඉදන් නම් ඒ අවුල නැහැHotline එකට කෝල් කරලා කියන්න බැරි හේතුව මොකද්ද?
ඔව් එහෙම තමා බන් , අල්ලපු ගෙදර කුලියට දෙනවා උන් 7500 දෙනවා කියල අපේ 4500 ට දුන්න එක ඌ 5500 කළා වතුර අරන් ඉල්ලුවා එතකොට කුලියත් වැඩ කරන්න වෙනවා කිව්වMutama thama ithn wadi gana kiyanne![]()