Internet Connection එකේ අවුල ISP ට පැහැදිලි කරන්න කොහොමද ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම කුලියටනේ බන් ඉන්නේ එක නිසා ඕව දෙන්නේ නැතුව ඇති අපි වගේ එවුන්ට

    😄 උබ උබවම පහත් කරලා හිතන එකෙක් නිසා තමයි මිනිස්සු බය නැතුව උබට කෙලින්නේ. ඔය හීනමානය හදාගනින්.
    40 years old virgin
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,458
    100,493
    113
    මම කුලියටනේ බන් ඉන්නේ එක නිසා ඕව දෙන්නේ නැතුව ඇති අපි වගේ එවුන්ට
    ඇයි උබ හිතන් ඉන්නේ කුලියට ඉන්න උන් fiber line ගන්න කලින් ගෙයක් ගන්නවා කියලද?
    හොයලා බලපන් ගන්න පුළුවන්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි උබ හිතන් ඉන්නේ කුලියට ඉන්න උන් fiber line ගන්න කලින් ගෙයක් ගන්නවා කියලද?
    හොයලා බලපන් ගන්න පුළුවන්.

    කුලියට ඉන්න උන් කසාද බදින්නෙත් නැල්ලු.
    ඒකලු මූ කවදාවත් කෙල්ලෙක් බැලුවේ නැත්තේ 🤦
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    😄 උබ උබවම පහත් කරලා හිතන එකෙක් නිසා තමයි මිනිස්සු බය නැතුව උබට කෙලින්නේ. ඔය හීනමානය හදාගනින්.
    40 years old virgin
    Mutai ara @Heshan Daminda buruwatai ekama wage ledak tiyenne. Un unwama pahath karan banum ahala ewa balala athey gahanawada koheda ban :yes: :yes:
     
    • Haha
    Reactions: gnilukshi

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඇයි උබ හිතන් ඉන්නේ කුලියට ඉන්න උන් fiber line ගන්න කලින් ගෙයක් ගන්නවා කියලද?
    හොයලා බලපන් ගන්න පුළුවන්.
    ganna puluwan.eth mu gewal maru karaddi oka ayin karanna wei ehema nathnam relocation fees ekka thawath keeyak hari denna wei.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,273
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදර අයිතිකාරයට කියපන් ෆයිබර් ලයින් එකක් අරන් දෙන්න කියල. ඒක ඌටත් වාසියි ගෙදරට වැඩි ගාණක් කියන්න පුළුවන් නිසා.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගෙදර අයිතිකාරයට කියපන් ෆයිබර් ලයින් එකක් අරන් දෙන්න කියල. ඒක ඌටත් වාසියි ගෙදරට වැඩි ගාණක් කියන්න පුළුවන් නිසා.
    Mutama thama ithn wadi gana kiyanne 😁
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මම කුලියටනේ බන් ඉන්නේ එක නිසා ඕව දෙන්නේ නැතුව ඇති අපි වගේ එවුන්ට
    Do not underestimate your power Mr.Nadun call them and ask. If not ask your mom to help you in this.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,160
    12,709
    113
    38
    Uba ISP ta wada dannawa da?
    Hotline එකට කෝල් කරලා කියන්න බැරි හේතුව මොකද්ද?
    මම ssh වලින් තමයි නිතර Server වලට ලොග් වෙන්නේ , Dialog එකේ ඊයේ හවස ඉදලා SSH Disconnect වෙනවා. විනාඩි 3 සැරයක් වගේ , Server වල අවුලක් නැහැ මම අළුත් Cloud VPS එකක් Buy කරලා ම චෙක් කරා එත් SSH Disconnect වෙනවා. Hutch / Mobitel වලින් අවුල එන්නේ නැහැ VPN දැම්මා ම එනෙන් නැහැ Internet Disconnect වෙනවා නමේ හිතා ගන්න බෑ IP එක මාරු වෙන්නේ නැහැ ඕක උන්ට කියන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැතුව හිටියේ අද උදේ ඉදන් නම් ඒ අවුල නැහැ
    Mutama thama ithn wadi gana kiyanne 😁
    ඔව් එහෙම තමා බන් , අල්ලපු ගෙදර කුලියට දෙනවා උන් 7500 දෙනවා කියල අපේ 4500 ට දුන්න එක ඌ 5500 කළා වතුර අරන් ඉල්ලුවා එතකොට කුලියත් වැඩ කරන්න වෙනවා කිව්ව
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,053
    113
    Kuliyata hitiya kiyala awulak naa, wife ge gedarata slt gatte mage namata, kohewath ownership prove karanna thibbe na. mama thaniyama gihin apply kale, annex, kuli kiyala case ekak naha.

    Wisthara dunnama un awith fix karala yanawa, apita nam eelaga dawasema awa, lagama thiyena DB eke port ithuru wela thiyenna ona, echcharai
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේ වගේ issue එකක් slt hotline ගොබිලන්ට කිව්වොත් අම්මටසිරි වෙනවා,

    උන්ට පට්ට basic දෙයක් කිව්වත් උන් confuse වෙනවා