Internet Connection Limited

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    මචන්ල මගෙ Internet connection එක limited කියල වටෙනව දැන් පැය දෙක තුනක ඉදන් wifi connect කරනකොට. ඊට කලින් හොදට වැඩ කලා. මම හිතුවෙ SLT එකෙන් connection එක disconnect කරල කියල. මොකද bill එක ගෙවුවෙ නෑ මාස 3කින්. connection එකේ fault එකක් ඇවිල්ල මාස 3කට පස්සෙ ඊයෙ තමා ඇවිත් හැදුවෙ මුන්. එතකන් ගෙදරට බිල් ආවට ගෙවුවෙ නෑ. red notice එකක් ආව දැන් සතියකට කලින්. ඒ නිසා disconnect කරල කියල හිතුවෙ. ඒ වුනත් දැන් මම phone එකෙන් data on කරල hotspot එක හදල ලැප connect කරන්න ගියා ඒ connect වෙන්නෙ නෑ. limited වැටෙනව. හැබැයි phone එකේ wifi on කරල හොදට internet connect වෙනව අවුලක් නැතුව speed එකත් 30mbps වගේ එනව සාමන්‍ය විදිහට. මම දැන් මේ network cable එක ගහල තමා connect වෙලා ඉන්නෙ. එතකොට හොදට connect වෙනව සාමන්‍ය විදිහට.
    මොකද්ද මචන් මේ සීන් එක. මේ ආවමයි මෙහෙම එකක්.

    මේ තියෙන්නෙ ලැපේ wifi on කරහම limited වෙනව.4n එකෙන් hotspot දාල connect කරහමත් ඕකමයි එන්නෙ.


    qHCZK5h.png


    මේ තියෙන්නෙ 4n එකෙ wifi on කරහම speed එක connect වෙනව normal විදිහට.

    DGahVok.png


    මොකද බන් මේකට කරන්නෙ? දන්න එවුන් කියහල්ලකෝ..​