Internet connection on 4G LTE FDD

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මට FDD (mobile) ආකාරයේ 4G connection එකකින් Internet ලබාගන්න ඕන වෙලා තියෙනව ගෙදරට
    මේකට මට දැන් ක්‍රම දෙකක් හිතන් ඉන්නවා. මෙයින් එකක් කරල තමයි මේක ගන්න ඕන

    1. මේකට support කරන router එකක් හොයාගන්න එක,

    හෝ

    2. 4G Dongle + Wifi (wingle) වගේ එකක් හොයාගන්න එක

    මේ වගේ connection එකක් දැනට පාවිච්චි කරන අය ඒවා පාවිච්චියට ගන්න devices මොනවද කියල කියන් යමුකෝ
    ඔය 4G Wingle වගේ ඒවා reliable ද. WiFi coverage ඉතා අඩුයිද ?

    TP-LINK TL-MR100 වගේ එකක් මේ වැඩේට ගැලපෙයිද ? ඔය router එක නම් ටිකක් ගනන්.

    මේ වගේ වැඩකට ගැලපෙන Huawei වගේ රවුටර් මොනවද ?

    අදහස් තියෙනවනම් දෙන්න :)
     
    • Like
    Reactions: NRTG

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මචන් මටත් ඕනි ඕක ගැන දැනගන්න..

    wingle එකේ wifi 5m වගේ කියල කියනව නේද ?

    අනික වින්ගල් එක 24hr ගහල තියන්න බැරි වේයි නේද ?

    TP-LINK ලංකාවේ ගන්න තියෙනවද ?

    Bands tikanam thiyenawa meke.

    1632390752178.png
     
    • Like
    Reactions: NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Connection 2k tynwa

    Man use karanne B311-853 AS eken Huawei AX3 PRO eka haraha wifi denwa. 40m wage parasayakata wifi weda hodata.
    Tplink Mr100 eken Xiaomi AC2100 ta wifi dila tynawa eken e connection eka hodata wifi tynwa. 4g router eken wifi hoda speed ekak enne ne. eka nisa hoda repeater ekak use krna eka hodai

    aluthin gannawa nm huawei router ekak ganna eka tmai hoda. tplink nam wedak ne aduma mobile app ekatwath weda ne. anika huawei taram speed th ne
     
    • Love
    Reactions: Voltage

    මචන් ඔය උබ ගාව තියෙන Huawei router එක shop එකකින් ගත්ත එකක්ද නැත්නම් අරගෙන Unlock කරගත්ත එකක්ද ?
     
    TP link ganna eka wadak na wageda?

    Oyage connection eka mokakda? Signal kohomada?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මචන් ඔය උබ ගාව තියෙන Huawei router එක shop එකකින් ගත්ත එකක්ද නැත්නම් අරගෙන Unlock කරගත්ත එකක්ද ?
    man gatte mobitel arcade ekaen connectione ekath ekka hambune. passe mn eka unlock kra.

    TP link ganna eka wadak na wageda?

    Oyage connection eka mokakda? Signal kohomada?
    Mobitel. full signal tynwa. eth wedak ne. web page ekak load wenne harima amaruwen. mn mobitel tyan inne. 100gb pacakage eka nisa, nathnam ain karla danwa.

    mehemai huawei ekakata yna pluwan nam hodai. tp link eka mn gatteth 14 kata wedak ne ithn e ganata aran. ali eken huawei ekak genna ganna eka ita wada hodai. anika mn blapu deyak tmai huawei eke tani antenna unath niyameta signal ahuwenwa. arake antena dekak welath huawei ekata wada adui
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඩයලොග් මොබයිල් නම් සිග්නල් 4ම තිබිලත් වෙබ් පේජ් එකක් ලෝඩ් කරගන්න ස්පීඩ් එකක් නෑ
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Oya FDD TDD sim dekama support karana routers nadda?

    mama kiyanne mobile sim eka galawala daannai, router sim eka galawala daannai barida apita oni oni welawata?
     
    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    605
    622
    93
    Alcatel 4GEE protable router eka mn use kle
    gaththe 2018
    january wenkn eken weda kla. battery eke pregnent una. ita passe glawanna gihin keduna.
    eke battery eken witharak normally 1day awlk nethiwa duwanna plwn
    ebay thynwa unlock krpu ewa.
    eth dan trc case hinda genwath wedak wenne nethiwei. imei eka mehe reg wela nethi hinda
    Nathnm protable router walin hondma ekak thami eka
    FDD TDD dekenma frequencies thynwa. Rth gannwnm frequencies match wenwda kiyla gnna oone.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඉස්සෙල්ලා ටීවී එකේ ඇඩ් එක බලලා , කොමියුනිකේශන් එකට දුවලා මොබිටෙල් සිම් එකක් ගන්න , මොබිටෙල් FDD තමයි, ඊටපස්සේ එෆ්ඩි.ඩී සපෝර්ට් රව්ටර් එකක් ගන්න, අන්තිමට ස්පීඩ්ටෙස්ට් දාලා සිග්නල් බලන්න, සිග්නල් මදි නන් ඩයලොග් හරි එයාර්ටෙල් සිම් එකක් ගන්න. https://www.mobitel.lk/4g-device-offers
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    981
    1,329
    93
    මේ ප්‍රශ්නෙට මොකක්ද හම්බුන විසදුම. TP-LINK TL-MR100 එකක් ගත්තද?