Internet connection on 4G LTE FDD

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ ප්‍රශ්නෙට මොකක්ද හම්බුන විසදුම. TP-LINK TL-MR100 එකක් ගත්තද?
    මේකක් ගත්තා ඒ දවස්වලම .. සුපිරි... තාමත් වැඩ.
    Hutch එකක් දාගෙන ඉන්නේ backup internet එකක් විිදියට ගෙවල් වලට හොද දුරකින් hutch කනුවක් තියෙන නිසා

    Huawei B311b-853
     
    • Love
    Reactions: weere_singhe