Internet Disconnect වෙනවා Connect කරපු ගමන් ම
Internet Disconnect වෙනවා Connect කරපු ගමන් ම ඒක වෙන්නේ අමුතු විදියකට.
එක සැරේම ස්පිකර් වලින් Disconnect කරනකොට වදින සද්දේ එනවා. එත් Dongel එක Connect වෙලා තියෙන්නේ. ( Connect වෙලා තියෙනකොට කොළ ලයිට් එක නිවී නිවී පත්තු වෙනවා. )
Disconnect උණා නම් එක්කෝ කොළ ලයිට් එක එක දිගටම පත්තු වෙලා තියෙන්න ඕනේ නැත්තම් රතු ලයිට් එක පත්තු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ.
හැබැයි Computer එකේ Install කරලා තියෙන Software එකේ Siganl මොනවත් පෙන්නේ නැතුව යනවා නිකන් Dongel එක Pc එකෙන් ගෑලුව්වා ම එන විදියට.
Dialog බැරිම තැන Hutch දැම්මා එත් එහමයි මේකට මොකද මචන්ලා කරන්නේ ?
BlueSoleil Install කරා එකේ 2Mb Only කෙස් එකක් එනවනේ. මම එක Crack කරා එකවත් ද මෙහෙම උනේ ? මම BlueSoleil එක අයින් කරලා දාලා අය Dongel එකේ Software එක Reinstall කරා එත් එහමයි
Windows දාන්න වෙයිද මේ අවුල හදන්න ? වයිරස් එකක් නම් පාටිෂන් වල තියෙන ෆයිල් එක්කම මකලා දාන්න වෙයි නේද එහෙම උනොත්

Last edited: