Internet Download Manager Update : Trial Reset no longer works

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,585
    2
    54,124
    113
    IDM එකේ අළුත් අප්ඩේට් එකට Trial Resetter එක වැඩ කරන්නෑනෙ.

    ක්‍රැක් නොකර පාවිච්චි කරන්න විදිහක් නැද්ද දැං :unsure:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,585
    2
    54,124
    113
    meka weda

    Method 1 - PowerShell​

    (Recommended)

    • Right-click on the Windows start menu and select PowerShell or Terminal (Not CMD).
    • Copy-paste the below code and press enter
      irm https://massgrave.dev/ias | iex
    • You will see the activation options, follow the on-screen instructions.
    • That's all.
    ඕක තමා කර කර හිටියෙ අළුත් එකට වැඩ නෑ. ඕක කරල ඩවුන්ලෝඩ් එකක් කරපු ගමන් ආයෙ එනව ට්‍රයල් එක්ස්පයර්ඩ් කියල

    Salli deela ganin ponnayo, hinga noka

    උං ලයිෆ්ටයිම් කියල බොරු කියන හින්ද ගන්න හිතෙන්නෑනෙ. උඩින් ලයිෆ්ටයිම් කියල යටිං දානව අප්ඩේට්ස් දෙන්නෙ අවුරුදු 3 යි කියල

    YQNiN07.png

    එහෙමද. 3,000 නේද license එක

    $19.95

    salli deela ganin ko.. lancer ekata nam wiyadam karai $100000 unath.

    මේ යන විදිහට නං ගන්න වෙයි වගේ ස්පෑම් පොපප් එකක් එනව විනාඩි පහෙන් පහට
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ඕක තමා කර කර හිටියෙ අළුත් එකට වැඩ නෑ. ඕක කරල ඩවුන්ලෝඩ් එකක් කරපු ගමන් ආයෙ එනව ට්‍රයල් එක්ස්පයර්ඩ් කියල
    Mama dan update karala balalai kiwwe.. :cautious:
    Reset / Freeze dekama try karanna
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    නිතරම මැසේජ් ඵකක් ඵනව නේද දැන්.
     
    • Like
    Reactions: meeka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,585
    2
    54,124
    113
    Mama dan update karala balalai kiwwe.. :cautious:
    Reset / Freeze dekama try karanna

    ඕකෙම උඩ වැටෙනව නේ අළුත්ම එකට වැඩ නැතේ කියල. වෙලාවකට ඕක රන් කළාම දවසක් විතර හොඳට වැඩ කරල ආයෙ එනව. වෙලාවකට ඊළඟ ඩවුන්ලෝඩ් එකේදිම ආයෙ එනව එක්ස්පයර්ඩ් කියල

    n8UEUai.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,481
    72,487
    113
    IDM එකේ අළුත් අප්ඩේට් එකට Trial Resetter එක වැඩ කරන්නෑනෙ.

    ක්‍රැක් නොකර පාවිච්චි කරන්න විදිහක් නැද්ද දැං :unsure:
    Pay and buy. 8000 wage yanne

    PS: EK resident hinganna Anuradhath salli walata aran tiyenne ban 🤭 🤭

    ඕක තමා කර කර හිටියෙ අළුත් එකට වැඩ නෑ. ඕක කරල ඩවුන්ලෝඩ් එකක් කරපු ගමන් ආයෙ එනව ට්‍රයල් එක්ස්පයර්ඩ් කියල

    උං ලයිෆ්ටයිම් කියල බොරු කියන හින්ද ගන්න හිතෙන්නෑනෙ. උඩින් ලයිෆ්ටයිම් කියල යටිං දානව අප්ඩේට්ස් දෙන්නෙ අවුරුදු 3 යි කියල

    YQNiN07.png

    $19.95

    මේ යන විදිහට නං ගන්න වෙයි වගේ ස්පෑම් පොපප් එකක් එනව විනාඩි පහෙන් පහට
    Yako 3 Yrs --> 8000 kiyanne 1 year 2500 e kiyanne per month 200i. Okath gaanakda ?
    ------ Post added on May 7, 2024 at 12:12 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,585
    2
    54,124
    113
    නිතරම මැසේජ් ඵකක් ඵනව නේද දැන්.
    ඔව් ඉස්සර වගේ ක්ලෝස් වෙන්නෑ ඇප් එක මැසේජ් එකක් එනව දිගටම

    Ithin mage enne na ne
    ක්‍රැක් වැඩ, ක්‍රැක් නොකර වැඩ කරන විදිහක් බැලුවෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,585
    2
    54,124
    113
    Pay and buy. 8000 wage yanne

    PS: EK resident hinganna Anuradhath salli walata aran tiyenne ban 🤭 🤭

    Yako 3 Yrs --> 8000 kiyanne 1 year 2500 e kiyanne per month 200i. Okath gaanakda ?
    ------ Post added on May 7, 2024 at 12:12 PM

    ඒ වුණාට shady business practices නෙ. 3 year license කියල විකුණන්න එපෑ

    Rubs the wrong way somehow
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,468
    7,047
    113
    උං ලයිෆ්ටයිම් කියල බොරු කියන හින්ද ගන්න හිතෙන්නෑනෙ. උඩින් ලයිෆ්ටයිම් කියල යටිං දානව අප්ඩේට්ස් දෙන්නෙ අවුරුදු 3 යි කියල

    1. IDM lifetime license.​

    IDM Lifetime license purchase is one-time payment. There are no any additional annual fees. The license will be valid for lifetime. It means it will never expire. When free updates period passes, you can purchase subscription for updates and it will be notably cheaper than purchasing a new license. Lifetime IDM license will work even if you decide to not pay for updates unlike one year license that stop working after one year.

    You may not update IDM at all. Many users even now, when they have free updates option, use 2-3 years old IDM versions and are happy because they do not have tasks that require regular updates.

    https://www.internetdownloadmanager.com/register/new_faq/purchase7.html

    mage nam IDM eken seedr films download karala baladdi samahara films magadi tearing wena case ekak tiyenawa.. same film seedr eken stream karala baladdi awulak ne.

    FDM try karala balan ona.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,468
    7,047
    113
    Life time eke 3 year kiyanne free update period. after 3 years.. updates nathuwa digatama use karan puluwan.

    IDM oni wenne ai dn
    lagadi nm oni unema na mata nm... me fiber ema dn komath yanne harima podi welwak ne download wenna.
    ow eka nam aththa.. maath 5 years + IDM use kale ne. lagadi demma eth.. SLT 4g router eke sometimes seedr eken download karaddi download pause wenawa..network error wage awith.. but SLT connection weda.. IDM eke auto retry karana nisa lagadi idan trial eka use karan gatte.
    ------ Post added on May 7, 2024 at 12:20 PM
     
    • Like
    Reactions: Aki992