Internet of things

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    මචන් අපේ කම්පැණි එක යූ එස් ඒ යුරොප් වල ප්‍රඩක්ට් විකුනන්නේ සහ අයි ඕ ටී පාවිච්චි කරලා කොච්චරක් විදුලිය වැය වුනාද කියල හොයා ගන්න එක අපි නො 2 වගෙ ඉන්නෙ බන් කම්පැණි එකෙ නම කියන්න බෑ සොරි
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    මම ඉස්සරහට පොඩි වීඩියෝ එකක් කරලා දන්නම් ආඩුනියෝ පාවිච්චි කරලා පොඩි රොබෝ කට්ටක් එහාට මෙහාට යන එකක් පොඩි ටියිටෝරියල් එකක්
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මචන් අපේ කම්පැණි එක යූ එස් ඒ යුරොප් වල ප්‍රඩක්ට් විකුනන්නේ සහ අයි ඕ ටී පාවිච්චි කරලා කොච්චරක් විදුලිය වැය වුනාද කියල හොයා ගන්න එක අපි නො 2 වගෙ ඉන්නෙ බන් කම්පැණි එකෙ නම කියන්න බෑ සොරි

    hari nama ona na. electricity measure karanna eka witharada karanne. monawada use karana software/hardware. energy management system eka mokadda use karanne ogolloma devolope karana ekakda
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ලන්කාවේ කම්පැණි ගොඩක් ඒවා කරන්නේ අනුන්ගේ ඇප්ලිකේශන් හදලා විකුනන එක බන් මම දන්න තරමින් 2-3ක් තියෙනවා පියර්සන් කරනවා මම දන්න විදිහට සමහර් ප්‍රොජෙක්ට් වල මම වැඩ කර්න්නේ ලන්කාවෙ නෙවෙ මචන් පුලුවන් ප්‍රොජෙක්ට් ඩීටේල්ස් ගන්න දෙයක් නෑ බන් උබට තියෙන්නෙ පොඩ්ඩක් කල්පනා කරල උබේ මොබයිල් එකෙන් හරි නැත්නම් වෙබ් එකෙන් හරි කන්ට්‍රෝල් කරන්න පුලුවන් ඩිවයිස් ඒක්ක් හදන එක ඩිවයිස් එක වයි ෆයි සම්බන්ද වෙන්න වෙනම මොඩියුල් තියෙනවා ඒක ඩොලර් 10-15 වෙන්නෙ ඒක ආර්ඩිනෝ බොර්ඩ් එකට කනෙක් කරලා සොෆ්ට් වෙයා එක ලියපන් චිප් එකත කල්වුඩ් එකක් කනෙක් වෙන්න කල්වුද්ඩ් එකක් කියන්නෙ මොකක් හරි සර්විස් එකක් ඒක ජේසන් කෝල් එකක් වෙන්න පුලුවන් උබ ඒක ඩිසයිඩ් කරපන් ඊට් පස්සේ කල්වුඩ් එකෙ සර්විස් එක ඩේටා බේස් එකකින් ඇප්ලිකේශන් එකට ගනින් හිතන තරම් අමාරු නෑ ට්‍රය් කරපන්

    mata detail ona machan ekak hadanna nemei meka machan literature survey ekak witharai final project eka nemei. mata one danata industry level eke use wena IOT technology monawada kiyala danaganna. Arduino kiyanne ban hobby level ekane.
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    lankawe ewun igena ganna rallata! langa inna ekaa networking igena gaththoth muth balanne networking igena ganna. thamanta eka igena ganna hakiyawa thiyenawada nadda kiyana eka balanne naha. school age eke indala ape ratey lamainwa innovation paththata yomu karala naha. ape education system eka hadila thiyenne sharamaya rata patawanna witharai. o level a level karana ona ekekgen ahanna a level iwara wela monawada karanna inne kiyala ? patas gaala kiyai job ekak hoyanawa kiyala. thamangema kiyala deyak patan ganna kawruwath kamathi naha. jobs nathi wela anatha wunoth witharai thamangema kiyala deyak patan ganna hithanne. ape ratey samaharak studenstla hithan inne wena field wala fail wechcha ekekuta IT field eka honda option ekak kiyala. me ayata IT field eke sangkeernathwaya gana kisi adahasak naha.
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    mata detail ona machan ekak hadanna nemei meka machan literature survey ekak witharai final project eka nemei. mata one danata industry level eke use wena IOT technology monawada kiyala danaganna. Arduino kiyanne ban hobby level ekane.

    machan google karapan mata ape pructs wisthara software denna ba machan sorry alibaba ebay amazon balapan ona tharam iot products thiyenawa tip ekak dennam api amazon alexa use karanawa ex: echo dot eken puluwan ape prosucts control karanna
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    machan google karapan mata ape pructs wisthara software denna ba machan sorry alibaba ebay amazon balapan ona tharam iot products thiyenawa tip ekak dennam api amazon alexa use karanawa ex: echo dot eken puluwan ape prosucts control karanna

    Hari ubata kiyanna bari nam awulak na :baffled:. alibaba ehema thiyenne ban domestic use ekata thiyana ewwane mata ona ehema nemei IOT wala industrial applications Ex: BMS system ekak/fleet management system ekak wage karaddi monawada common use wena technology,protocols,existing systems/software ewage. Alexa gana man balannam:yes:

    anyway thanks machan reply karata
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    මචන් මේකයි අයි ඕ ටී එක එක තැන්වලට ඇප්ලයි වෙනවා ඒක ඩිසයිඩ් කරන්න ඕන උබ ඒක බීඑමෙස් ද නැත්නම් වෙන එකක්ද කියන එක උබ කල්පනා කරපන් මම ටෙක් ටෝක් එකක් ඉන්ඩස්ට්‍රියල් යන විදිහ දාන්නම් , මට මේ ත්‍රෙඩ් එකෙන් උවමනා උනෙ අපේ එවුන්ට කියන්න අපිට පුලුවන් මේ දේවල් කරලා අපේ රටේ නම බබලවන්න , යකූ මේවා ගිනි ගනන් ගන්ඩ පුලුවන් වැඩ එක පාරටම මුහුද මැදට පන්නිනේ නැතුව වෙරලෙ ඉදන් පොඩ්ඩක් කිලෝමීට්‍රයක් දෙකක් පීනලා බලමු නේද
     
    Last edited: