Internet package help

May 19, 2013
1,864
81
0
මාසෙකට 5GB විතර පාවිච්චි කරන්න නං ලාබම package(prepaid හෝ postpaid දෙකෙන් ඕනේ එකක්) තියෙන්නේ කාගවුරුද?
SLT වැඩ කරන්නේ නැති දවස් වලට පාවිච්චි කරන්න විතරයි. කැඩුනම හදන්නේ නෑනේ සතියක් විතර යනකන් කාලකන්ණි.
අද මොබිටෙල් rs89 කාඩ් එකක් ගත්තා. 450mb පැය තුන හතරකින් surf වලටම ඉවර වෙනවා.

etisalatලගෙ නන් rs300ට 6.5GB පැකේජ් එකක් තියෙනවා. ඒත් වෙන එකකින් ගන්න බැලුවේ. හැබැයි ඒකෙත් උදේ 8 ඉදන් රෑ 12 වෙනකන් 1.5GB. ඉතිරි 5GB රෑ 12 ඉදන් උදේ 8 වෙනකන්

හච්වලයි එයාටෙල් වලයි ලාබයි කියල අහල තියෙනවා. කවුරු හරි දන්න කෙනෙක් විස්තර පොඩ්ඩක් කියනවද ?
දන් නැත්තන් bump එකක් හරි දාන්න :)
:)
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    hutch postpaid day and night plans

    Capture533.gif

    prepaid

    Capture534.gif

    night time eka 12.00am -9.00 am
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොබිටෙල් rs89 කාඩ් එකක් ගත්තා. 450mb පැය තුන හතරකින් surf වලටම ඉවර වෙනවා.

    එයාටෙල් 95 පැකේජ් එක.. 95ට 550MB දෙනව.. දවස් පහක් පාවිච්චි කරනව :D ඉමේජ් ෆ්ලෑශ් ස්ක්‍රිප්ට්ස් ඔක්කොම බ්ලොක් කරල නෙට් යන්නෙ.. යූටියුබ් පැත්ත පලාතෙවත් යන්නෑ.. ගූගල් ප්ලස් යන්නෙත් බේසික් වලිං.. ඒත් ෆොටෝ පේන්නැති වෙන්න බ්ලොක් කල්ල. එහෙම කරපං :3
     
    May 19, 2013
    1,864
    81
    0
    hutch postpaid day and night plans

    Capture533.gif

    prepaid

    Capture534.gif

    night time eka 12.00am -9.00 am

    මේ ටික මාත් දැක්ක. තැන්ක්ස් මචන් 590ට තියෙන එක තමා දැනට දැකපු ඒවගෙන් ගන්න හොඳ එක.
    mobitel, dialog මීට වඩා ලාභ නැතිව ඇති කියල හිතෙන්නේ.
     
    May 19, 2013
    1,864
    81
    0
    එයාටෙල් 95 පැකේජ් එක.. 95ට 550MB දෙනව.. දවස් පහක් පාවිච්චි කරනව :D ඉමේජ් ෆ්ලෑශ් ස්ක්‍රිප්ට්ස් ඔක්කොම බ්ලොක් කරල නෙට් යන්නෙ.. යූටියුබ් පැත්ත පලාතෙවත් යන්නෑ.. ගූගල් ප්ලස් යන්නෙත් බේසික් වලිං.. ඒත් ෆොටෝ පේන්නැති වෙන්න බ්ලොක් කල්ල. එහෙම කරපං :3

    මට ඉමේජ් එක්ක වැඩ කරන්න වෙනවා බං මේ මාස ටිකේම. එක පේජ් එකක් කරලා ඉවර වෙද්දී 40mb විතර ගිහින්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට ඉමේජ් එක්ක වැඩ කරන්න වෙනවා බං මේ මාස ටිකේම. එක පේජ් එකක් කරලා ඉවර වෙද්දී 40mb විතර ගිහින්.

    ඉමේජ් අත්‍යාවශ්‍යම වෙන වෙලාවල් වලදි විතරයි ඉමේජ් අන්බ්ලොක් කල්ල ආයෙ ඕනෙ කරන ඉමේජ් එක බලාගත්තට පස්සෙ බ්ලොක් කල්ල නෙට් යන්නෙ.. අද දවසට එම් බී සීයටත් අඩුවෙන් නෙට් එන්න පුළුවන් වුනා.. :D ලබා උපන් හැටි බං.. නිදහස් අන්තර්ජාල සබඳතා ලංකාවට කවදා ලැබෙයිද :/
     
    ප්‍රොජෙක්ට් එකකට බං ඉමේජ් එක්ක වැඩ කරන්න තියෙන්නේ. එකේ වැඩ වෙලාවට අප් කරන්න ඕනේ නිසා තමා slt ඩවුන් වෙලාවට මේකකින් යන්න හදන්නේ. ලබා උපන් හැටි තමා. පෙර කරපු පව් මේ ගෙවන්නේ slt එකෙන් ඉන්ටර්නෙට් අරන්
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    mama den pawichchi karanne Airtel prepaid data plane elak
    348 relord karapuwahama 3GB hambawenawa.
    ethakota eka GB ekak 116Rs .matanam labai.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එයාටෙල් 95 පැකේජ් එක.. 95ට 550MB දෙනව.. දවස් පහක් පාවිච්චි කරනව :D ඉමේජ් ෆ්ලෑශ් ස්ක්‍රිප්ට්ස් ඔක්කොම බ්ලොක් කරල නෙට් යන්නෙ.. යූටියුබ් පැත්ත පලාතෙවත් යන්නෑ.. ගූගල් ප්ලස් යන්නෙත් බේසික් වලිං.. ඒත් ෆොටෝ පේන්නැති වෙන්න බ්ලොක් කල්ල. එහෙම කරපං :3

    eeta wada hodai uba internet log wenne natuwa hitapan :lol::lol:
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    රජ්ජුරුවෝ;16732178 said:
    මාසෙකට 5GB විතර පාවිච්චි කරන්න නං ලාබම package(prepaid හෝ postpaid දෙකෙන් ඕනේ එකක්) තියෙන්නේ කාගවුරුද?
    SLT වැඩ කරන්නේ නැති දවස් වලට පාවිච්චි කරන්න විතරයි. කැඩුනම හදන්නේ නෑනේ සතියක් විතර යනකන් කාලකන්ණි.
    අද මොබිටෙල් rs89 කාඩ් එකක් ගත්තා. 450mb පැය තුන හතරකින් surf වලටම ඉවර වෙනවා.

    etisalatලගෙ නන් rs300ට 6.5GB පැකේජ් එකක් තියෙනවා. ඒත් වෙන එකකින් ගන්න බැලුවේ. හැබැයි ඒකෙත් උදේ 8 ඉදන් රෑ 12 වෙනකන් 1.5GB. ඉතිරි 5GB රෑ 12 ඉදන් උදේ 8 වෙනකන්

    හච්වලයි එයාටෙල් වලයි ලාබයි කියල අහල තියෙනවා. කවුරු හරි දන්න කෙනෙක් විස්තර පොඩ්ඩක් කියනවද ?
    දන් නැත්තන් bump එකක් හරි දාන්න :)
    :)

    Mobitel Ganin machan
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    එයාටෙල් 95 පැකේජ් එක.. 95ට 550MB දෙනව.. දවස් පහක් පාවිච්චි කරනව :D ඉමේජ් ෆ්ලෑශ් ස්ක්‍රිප්ට්ස් ඔක්කොම බ්ලොක් කරල නෙට් යන්නෙ.. යූටියුබ් පැත්ත පලාතෙවත් යන්නෑ.. ගූගල් ප්ලස් යන්නෙත් බේසික් වලිං.. ඒත් ෆොටෝ පේන්නැති වෙන්න බ්ලොක් කල්ල. එහෙම කරපං :3

    lol
    lankawe api internet use karanna widina duka:rofl:
     
    May 19, 2013
    1,864
    81
    0

    eeta wada hodai uba internet log wenne natuwa hitapan :lol::lol:

    වැදගත් විදියට ඉන්ටනෙට් පාවිච්චි කරන උනුත් ඉන්නවා උන් වගේ. :P පොඩ්ඩක් ආර්ථිකේ ගැන අහලා බලපන්. 7500න් මාසයක් ජීවත් වෙනවා කියන්නේ ලේසි නෑ :)