මාසෙකට 5GB විතර පාවිච්චි කරන්න නං ලාබම package(prepaid හෝ postpaid දෙකෙන් ඕනේ එකක්) තියෙන්නේ කාගවුරුද?
SLT වැඩ කරන්නේ නැති දවස් වලට පාවිච්චි කරන්න විතරයි. කැඩුනම හදන්නේ නෑනේ සතියක් විතර යනකන් කාලකන්ණි.
අද මොබිටෙල් rs89 කාඩ් එකක් ගත්තා. 450mb පැය තුන හතරකින් surf වලටම ඉවර වෙනවා.
etisalatලගෙ නන් rs300ට 6.5GB පැකේජ් එකක් තියෙනවා. ඒත් වෙන එකකින් ගන්න බැලුවේ. හැබැයි ඒකෙත් උදේ 8 ඉදන් රෑ 12 වෙනකන් 1.5GB. ඉතිරි 5GB රෑ 12 ඉදන් උදේ 8 වෙනකන්
හච්වලයි එයාටෙල් වලයි ලාබයි කියල අහල තියෙනවා. කවුරු හරි දන්න කෙනෙක් විස්තර පොඩ්ඩක් කියනවද ?
දන් නැත්තන් bump එකක් හරි දාන්න

ඉමේජ් ෆ්ලෑශ් ස්ක්රිප්ට්ස් ඔක්කොම බ්ලොක් කරල නෙට් යන්නෙ.. යූටියුබ් පැත්ත පලාතෙවත් යන්නෑ.. ගූගල් ප්ලස් යන්නෙත් බේසික් වලිං.. ඒත් ෆොටෝ පේන්නැති වෙන්න බ්ලොක් කල්ල. එහෙම කරපං :3

පොඩ්ඩක් ආර්ථිකේ ගැන අහලා බලපන්. 7500න් මාසයක් ජීවත් වෙනවා කියන්නේ ලේසි නෑ