internet privacy විහිළුවක් වෙලා ද ?
හුගදවසකට පස්සෙ අද තමා forum එක පැත්තෙ එන්න time එකක් සෙට්වුනේ
කමක් නෑ කියන්න ආපු කතාවට බහින්නම්කො 
ඔය free reloads/ BTC සහ නොයෙක් crypto/money (crypto bounty ගැන නෙවේ කියන්නෙ ) නිකන් දෙන්නෙ කහනවට නෙවේ කියන එක තේරුම් ගන්න තරම් මොලේ කල්පනා කරන්න බැරි මිනිස්සු ඉන්නකල් අනිත් මිනිස්සුන්ගෙත් privacy කියන්නෙ හීනයක්. වැඩිය ඕන නෑ ගොඩක් අය use කරන truecaller app එක ගැන උනත් මගෙ පැහැදීමක් නෑ. මොකද අපි app එක use කලත් නැතත් අපේ contact save කරන් ඉන්න ඕන එකෙක් මේ app දාගත්තොත් contact list එකම sync වෙනව truecaller database වලට. අනිත් උඩ කියපු ජාති app වලත් ඔය සෙතේම තමා. සුළුතරයක නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා තවත් මිනිස්සු ගොඩකගෙ privacy එකට ප්‍රශ්නයක්. ලංකාවෙ උන්ගෙ ඕකට තියෙන ගොන්ම excuse එක තමා අනේමචං අපේ ඒවගෙ මොනව ගන්නද කියන එක.
ඒත් අද ලෝකෙ මොන දේ කොහොම වටිනව කිව්වත් වටිනම දේ තමා data. Data අද කාලෙ වෙනකොට මනුස්සයෙක්ගෙ ජීවිතේ ඉදල රටක් හෝ ඊට එහා දෙයකට සෘජුව බලපෑම් කරන්න පුළුවන් දේවල් වෙලා තියෙන්නෙ. Working email list / mobile numbers කියන්නෙ targeted audience වලට marketing කරන්න, spam අනංමනං ඕන මගුලකට පට්ටම වටින data.
බස් එකේදී 4න් එකේ display එකට එබෙන ඇන්ටිගෙන් බලාපොරොත්තු වෙන privacy එක internet එකේදි ඇත්තටම තියෙනවද එහෙම නැත්තන් privacy කියල දෙයක් තියෙනව කියල අපි හිත සනසන් ඉන්නවද කියන එක කල්පනා කරලම බලන්න.
(මේ thread එක දාන්න හේතුව ඔය පිටරට number වලින් miss call එනව කියල දිගට හරහට fb post දාන එක.)

වැඩේ හොද නම් rep දාගෙන යන්න.. 
free time එකට මේ වගේ tech news එකක් අරගෙන ආයෙත් එන්නම් 

Last edited: