internet privacy විහිළුවක් වෙලා ද ?

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    internet privacy විහිළුවක් වෙලා ද ?

    49484276-2279243392312026-923337210369933312-n.jpg

    හුගදවසකට පස්සෙ අද තමා forum එක පැත්තෙ එන්න time එකක් සෙට්වුනේ :( කමක් නෑ කියන්න ආපු කතාවට බහින්නම්කො :rolleyes:

    ඔය free reloads/ BTC සහ නොයෙක් crypto/money (crypto bounty ගැන නෙවේ කියන්නෙ ) නිකන් දෙන්නෙ කහනවට නෙවේ කියන එක තේරුම් ගන්න තරම් මොලේ කල්පනා කරන්න බැරි මිනිස්සු ඉන්නකල් අනිත් මිනිස්සුන්ගෙත් privacy කියන්නෙ හීනයක්. වැඩිය ඕන නෑ ගොඩක් අය use කරන truecaller app එක ගැන උනත් මගෙ පැහැදීමක් නෑ. මොකද අපි app එක use කලත් නැතත් අපේ contact save කරන් ඉන්න ඕන එකෙක් මේ app දාගත්තොත් contact list එකම sync වෙනව truecaller database වලට. අනිත් උඩ කියපු ජාති app වලත් ඔය සෙතේම තමා. සුළුතරයක නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා තවත් මිනිස්සු ගොඩකගෙ privacy එකට ප්‍රශ්නයක්. ලංකාවෙ උන්ගෙ ඕකට තියෙන ගොන්ම excuse එක තමා අනේමචං අපේ ඒවගෙ මොනව ගන්නද කියන එක.

    ඒත් අද ලෝකෙ මොන දේ කොහොම වටිනව කිව්වත් වටිනම දේ තමා data. Data අද කාලෙ වෙනකොට මනුස්සයෙක්ගෙ ජීවිතේ ඉදල රටක් හෝ ඊට එහා දෙයකට සෘජුව බලපෑම් කරන්න පුළුවන් දේවල් වෙලා තියෙන්නෙ. Working email list / mobile numbers කියන්නෙ targeted audience වලට marketing කරන්න, spam අනංමනං ඕන මගුලකට පට්ටම වටින data.

    බස් එකේදී 4න් එකේ display එකට එබෙන ඇන්ටිගෙන් බලාපොරොත්තු වෙන privacy එක internet එකේදි ඇත්තටම තියෙනවද එහෙම නැත්තන් privacy කියල දෙයක් තියෙනව කියල අපි හිත සනසන් ඉන්නවද කියන එක කල්පනා කරලම බලන්න.

    (මේ thread එක දාන්න හේතුව ඔය පිටරට number වලින් miss call එනව කියල දිගට හරහට fb post දාන එක.)

    වැඩේ හොද නම් rep දාගෙන යන්න.. :love::cool: free time එකට මේ වගේ tech news එකක් අරගෙන ආයෙත් එන්නම් :lol::rofl:
     
    Last edited:

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    Thanks machan. Oken berila apps use karanna widiyak nadda? Apps pawichchi nokarath bahane

    apps වලින් අපේ ඉල්ලන permission ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන. අලුත් android version වලනම් permission control කරන්න පුළුවන් options තියෙනව දැන්. lineage os වගේ custom android rom වලට නම් privacy guard වගේ features add කරල තියෙනව. :yes: cracked / patched apps use කරද්දිත් මේ වගේම privacy risk එකක් තියෙනව :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    Crack nam use karanne na. Play store eken witharai dl karanne. Mama apps wala data usage eka hama ekema wage restrict karala thiyenne. Anawashya permissions ain karala thiyenne. Eth samahara apps walata data usage restrict karalath ba contacts permission nodi idalath ba. E wage apps ape data ussanawada kiyala monitor karanna widiyak nadda ban?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,767

    go for ios :cool:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    go for ios :cool:
    Salli godak na eth iphone ekak ganna bari kamakuth na. Wade kiyanne ban mata echchara salli yata karanna hithenne na. Anith eka thamai iphone dakkama minissu tikak wenas widiyakata judge karanawa. Mama ekata kamathith na. Mata one ane salli na yako kiyagena higanna wage inna :D:D karadara adui ban :cool::cool:
     
    bus ekekata nagela balapanko hujja kollo kiyeketa iphone tiyenewada kiyela :P
    aduwata tiyena models tiyenewa bung..ewayeth oya ona wedak keranna puluwan...se..6s wage
    mamath phone walata salli nasthi keranna kemathima na :yes:
     
    Last edited:

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    පුලුවන්නම් මචන් අපිට ආරක්ෂා වෙන හැටි කියල දෙන්නකෝ, ඔයා මොන වගේ precautions පාවිච්චි කරන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    bus ekekata nagela balapanko hujja kollo kiyeketa iphone tiyenewada kiyela :P
    aduwata tiyena models tiyenewa bung..ewayeth oya ona wedak keranna puluwan...se..6s wage
    mamath phone walata salli nasthi keranna kemathima na :yes:
    Hujja kollo ammatai thathatai nahayen adala gaththu ewa bawa dakina un dannawa ban
    Ow ban wade karaganna thiyenawa nam echcharai