>>>>internet Privacy, Security and Freedom<<<<

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Privacy, Security and Freedom




    ඔබට අවශ්‍ය නම් ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි අන්තර්ජාලයේ සැරිසරන්න ඔබට පහත ක්‍රම භාවිතා කළ හැකිය. මෙමගින් සිදුවන්නේ ඔබේ IP Address එක වෙනස් කොට ඒ සදහා වෙනත් IP Address එකක් භාවිතා කිරීමයි. මෙහි මූලික අරමුණ ඔබේ රහස්‍ය භාවය ආරකෟෂා කිරීමයි. ඔබේ තොරතුරු අන්තාරජාල සොරුන් අතට පත්වීම මෙමගින් වැලකේ.
    ඒ සදහා වු ක්‍රම,
    1. ඒ සදහා ස්ථාපිත වු වෙබ් පිටුවක් භාවිතය
    2. ඒ සදහා ස්ථාපිත වු මෘදුකාංගයක් භාවිතය
    මීට අමතරව ක්‍රම තිබුනද මේ ක්‍රම දෙක අපිට ඉතා පහසුවෙන් භාවිතයට ගන්න පුලුවන්.
    හොදම ක්‍රමයනම් මෘදුකාංග භාවිතයයි. මේ සදහා වු නිදහස් මෘදුකාංග කීපයක් ඇත. පහතින් ඔබට ඒවා භාගත හැකිය.


    U97 – මෙතනින් භාගන්න
    GPASS – මෙතනින් භාගන්න
    Tor – මෙතනින් භාගන්න

    hidemyip – මෙතනින් භාගන්න


     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ela mama use karanne UltraVPN

    ps
    ubata eka sarekuth kiwwane blog ekakin essuwanam blog eke link ekath dapan nikan uba damma wage danne nathuwa :D