Internet Slow 7/3/2018

Gojabisena

Active member
  • Jan 15, 2016
    461
    217
    43
    මචන් internet slow මාර විදියට .. උම්බලටට් එහෙමද ?, ස්පීඩ් එක තියෙනව site load වෙන්නේ හිමින් .. පේන්නේ ඉන්ටෙර්නෙට් filter වෙනවා වගේ , මොකක්ද බන් මේකේ තේරුම .. අපි office වල වැඩ කරන්නේ කොහොමද බන්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    20,297
    1
    4,531
    113
    වලපල්ලේ
    SLT උන්ගේ

    SLT උන්ගේ අනිත් සයිට් වැඩ මට නං FACEBOOK ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා.. හරියට පැකේජ් ඉවර වෙලා වගේ :yes:
     
    Last edited: