මචන් internet slow මාර විදියට .. උම්බලටට් එහෙමද ?, ස්පීඩ් එක තියෙනව site load වෙන්නේ හිමින් .. පේන්නේ ඉන්ටෙර්නෙට් filter වෙනවා වගේ , මොකක්ද බන් මේකේ තේරුම .. අපි office වල වැඩ කරන්නේ කොහොමද බන්