Internet Speed අඩු කරන්නේ කොහොමද

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    Internet Speed අඩු කරන්නේ කොහොමද

    Internet Speed එක නැත්නම් Bandwidth එක අඩු කර ගන්න විදියක් දන්නවද...Net Limiter එක හොදයි ඒත් password දාන්න බැරි නිසා අවුල්....

    :(:(:(:(:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    he he

    නැහ බං Dialog 4G Connection එකක් තියෙන්නේ youtube buffer වෙනට පට ගාලා. Cafe එකට වැඩේ පාඩුයි....

    අප්පටසිරි Cafe එක කොහෙද තියෙන්නේ ගාල්ල පැත්තේ නම් කියපන්... :P:P

    limit කරන විදියක් නම් දන්නේ නෑ මචන්... :(