Internet Speed Slow

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    4G speed එක slow කරගන්න විදියක් තියෙනවද මචං. Dialog/SLT 4G router වල Speed වැඩි නිසා පට ගාල පැකේජ් එක ඉවරයි.

    වැඩකට නැති Video link එකකට ගියත් close කරන්න කලින් stream වෙලා ඉවරයි.
    ඒ හින්දා මේක ටිකක් slow කරගන්න ක්‍රමයක් දන්නේ නැද්ද ? :nerd:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar312308_3.gif