මචංලා........ මගේ ADSL connection එකේ speed එක speednet.net එකෙන් බැලුවහම අවුලක් පේන්න නෑ......
ඒත් http://www.bandwidthplace.com එකෙන් බැලුවාම ඇඬෙනවා...

මෙහෙම වෙන්නේ ඇයි?? හරි කෝකද??.......

මම ලඟදි අළුත් laptop එකක් ගත්තා. ඒකෙ windows 7 හින්දා router එකක් ගත්තා. එදා ඉඳන් internet slow කියලා තේරෙනවා. ගොඩක් වෙලාවට pages load වෙන්නෙ නෑ.

Load වුනත් pages වල කෑලි අඩුයි.......

එහෙම වෙන්නේ Router එකේ අවුලක් හින්දා ද??......................
Help එකක් දීපල්ලකෝ.......................