Internet Speed

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා........ මගේ ADSL connection එකේ speed එක speednet.net එකෙන් බැලුවහම අවුලක් පේන්න නෑ......
    ඒත් http://www.bandwidthplace.com එකෙන් බැලුවාම ඇඬෙනවා... :(:(:(:(

    මෙහෙම වෙන්නේ ඇයි?? හරි කෝකද??.......:confused::confused:

    මම ලඟදි අළුත් laptop එකක් ගත්තා. ඒකෙ windows 7 හින්දා router එකක් ගත්තා. එදා ඉඳන් internet slow කියලා තේරෙනවා. ගොඩක් වෙලාවට pages load වෙන්නෙ නෑ. :no::no::no:
    Load වුනත් pages වල කෑලි අඩුයි....... :(:(:(

    එහෙම වෙන්නේ Router එකේ අවුලක් හින්දා ද??......................

    Help එකක් දීපල්ලකෝ.......................
     

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Speed.jpg



    Menna Mage Speed
     

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    Last Result:
    Download Speed: 2086 kbps (260.8 KB/sec transfer rate)
    Upload Speed: 449 kbps (56.1 KB/sec transfer rate)
    Saturday, March 12, 2011 12:29:32 PM
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    Reply කරපු, කරන හැමෝටම Thanks..........


    pages load වෙන්නෙ නැත්තේ Router එකේ අවුලක් හින්දා ද??....................
    Load වුනත් pages වල කෑලි අඩුයි.......
    :no::no::no::no::no::no::no::no:
     

    sachin.madushan

    Well-known member
  • Nov 10, 2010
    1,818
    235
    63
    Italy,Salerno
    Last Result:
    Download Speed: 440 kbps (55 KB/sec transfer rate)
    Upload Speed: 129 kbps (16.1 KB/sec transfer rate)
    Sat Mar 12 2011 12:44:35 GMT+0530 (Sri Lanka Standard Time)

    :( :(
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    Last Result:
    Download Speed: 143 kbps (17.9 KB/sec transfer rate)
    Upload Speed: 122 kbps (15.3 KB/sec transfer rate)
    3/12/2011 2:04:08 PM
     

    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    Uba use karanne Firefox web browser ekada .?? ehemanam Google chrome 9 newe version ekata maruweyan matath oya case eka thibuna..habai mama browser eka change karata passe hari giya....
     

    mackmarsal

    Member
    Oct 12, 2009
    167
    2
    0
    I am using the Airtel Broadband My connection speed is very Good..Uploading speed is Downloading Speed is 1208Kbps,uploading speed is 412Kbps..I am using the Firefox version 4 it's very speedy downloading and uploading speed is good.also i reset the modem and switch off the Router and on whenever i start browse everyday ..I check my speed of the Connection at http://www.ip-details.com/internet-speed-test/ you can also use the Tips to speed up your connection...
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    මට හිතෙන විදිහට ඔය ප්‍රශ්ණේ තියෙන්නේ speed එකේ... Traffic එකක් තියෙනවා වගේ...හරියටම කියන්න අමාරෑයි ...
    වීඩියෝස් දුවනවද... (megavedio.. YOutube) වගේ?