Internship 06 Months Bond අත්සන් කරාම අතර මගදී වෙන ජොබ් එකක් සෙට
Private Sector Internship 06 Months Bond අත්සන් කරාම අතර මගදී වෙන ජොබ් එකක්
සෙට් වුනොත්(Government) .
1. Bond එක violate වුනොත් මොනාද එයාලා ගන්න action
2. අතර මග රජයේ එකකට යනවා නම් agreement කාලයට කලින් කොහොමද කරන්නේ.
මොනාද අපිට තියෙන options
මේ වගේ experience තියෙන ය ඉන්නවද මචන්ලා. උදව්වක් දෙන්න.
කම්පැනි එක maas holding . උන් කියනවා 06 යනකම් දාල යන්නේ නැහැ කියලා agree වෙනවා නම්
internship දෙනවා කියලා. ජොබ් එක දෙනවා කියලා guarantee එකකුත් නැහැ