Internship

isfdo6

Member
Jun 26, 2013
96
2
0
මචං..මට Networking or SysAdmin වලට ඉන්ටෙර්න් යන්න හොද තැනක් කියනවද?
*Windows server
*RedHat
*CISCO
*PABX
*Virtualization


ගැන මට ඉගෙනගන්න ඕනෙ..

Intern නිසා මට මහන්සි වෙලා හරි ඉගෙනගන්න ඕන..6months..
Help එකක් ගන්න පුළුවන් කුරු හරි ඉන්නවනම් කියන්න.
:)