මචං..මට Networking or SysAdmin වලට ඉන්ටෙර්න් යන්න හොද තැනක් කියනවද? *Windows server *RedHat *CISCO *PABX *Virtualization ගැන මට ඉගෙනගන්න ඕනෙ.. Intern නිසා මට මහන්සි වෙලා හරි ඉගෙනගන්න ඕන..6months.. Help එකක් ගන්න පුළුවන් කුරු හරි ඉන්නවනම් කියන්න.:)