"interschool whatsapp group" මේ ගැන දැනුවත්ද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Uba meka daala apiwa danuwat karapu eka hodai. Et ban me wage letters civilians lage athata yanawa nam ea rate intelligence services wala tatwe hitaganinko 😂😂
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and TNHM

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    මම හිතන්නෙ මේ letter එකෙන් අදහස් කරන්නෙ, මේ quote කරල තියන කොටසෙ තියන message වගෙ එකක් ලන්කාවෙ ඉන්න එවුන් හොයන්නෙ බලන්නෙ නැතුව share කරනව. ඒක නිසා whatsapp share වෙන එවා ගැන රජය මැදිහත් වෙලා හොයල බලන්න ඔනා කියල වෙන්න ඇති. මේ සම්පූර්න letter එක මෙහෙම share වෙන එක තමයි ඊලඟ ප්‍රස්නෙ. එක්කො මේකත් fake ද දන්නෙ නැ
     
    • Like
    • Sad
    Reactions: Manash and PHBhagya

    Similar threads