Interview ගියා ඩෝ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,034
    27,423
    113
    මගේ 1st interview එක මතක් උනා
    කිසි අදහසක් තිබ්බේ නෑ පිලිගන්නවා නම් පිලිගනින් ශෝටයි බාටයි දාගෙන ගියේ ටැමිල් ඩයල් එකක් interview කරේ.
    ඉවර වෙලා එලියට ආවම වැඩේ සෙට් කරපු එකා කුණුහරපෙන් බැන්නා මට ලජ්ජා කරන්නද උබ ඔහොම ආවේ කියල.
    මෙන්න ටිකකින් කෝල් එකක් එනවා උගෙන්ම උබව සෙලෙක්ට් කරන් කියල මන් කිව්වා අනේ හුකාපන් කියල.
    මැදමුලනේ වැසිකිලි වල සුද්ද කරන ජොබ් එකට නේද ගියේ 🤭 🤭 🤭 :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කිට මරලා ගියා....

    මුලින් පොඩ්ඩ්ක් වචන වෙව්ලන්න ගත්තා... ටික වෙලාවකින් එක හරි ගිහින් යාලුවෙක් විදිහට කතා කරන්න පුලුවන් උනා....

    . බලමු නේ ඉතින් ...


    බොරුවටනේ මන් බය වෙලා තියෙන්නේ ... මට ඉන්ග්‍රීසි පුලුවන් කිහාන්කෝ.....


    එතන හිටපු අනිත් සින්හලයෝ නැට්ට පුපේ ගහගෙන වගේ එතන් හිට්පු ලේඩි ට මිස් මැඩ්ම් කිය කිය ඔලුව පාත් කරගෙන බැගෑපත් වෙලා වගේ හිටියෙ.... කත කරන එකවත් හරියට ඇහෙන් නැ....

    මම ෆුල් ඔතොරිටි අරන් ගැම්මට කතා කරා... කොන්ද කෙලින් තියාගෙන.....
    උබ කියන්නේ මම තාම හිතන් ඉන්නේ මට ඉංගිරිස් කතා කරන්න බැ කියල බන්. අපේ හීන මානයක් තියනවා එහෙම
    .net දන්නවා සුපිරියට ඒ උනාට හිතෙන්නම දන්නේ නැ කියල. මාර පවක් ඒක
    Good luck ubata oka set weyi :love:
     
    • Love
    Reactions: Psiko