interview යද්දී අදින විදිය කොහොම ද ?
interview එකට යද්දී කොහොම ද ඇදන් යන්න ඔනෙ
අත් දිගටද
ටයි දානවද
ඔරලෝසුව මොනවගෙ එකක් ද
හෙල්ප්...
interview එකට යද්දී කොහොම ද ඇදන් යන්න ඔනෙ
අත් දිගටද
ටයි දානවද
ඔරලෝසුව මොනවගෙ එකක් ද
හෙල්ප්...


interview එකට යද්දී කොහොම ද ඇදන් යන්න ඔනෙ
අත් දිගටද
ටයි දානවද
ඔරලෝසුව මොනවගෙ එකක් ද
හෙල්ප්...![]()




අත් දිගට light color shirt. white
ටයි දානවද dark color
ඔරලෝසුව![]()
ඔරලෝසුව ඔනම එකක් කමක් නැද්ද ?
කලිසම කලු එකක් ද ?
අත් දිග ශෙර්ට් එක ඇගෙ ගානට , අවුලක් නැද්ද
කලිසම ත් ෆොල්ඩ් එක එහෙම හීනි කරලා කමක් නැද්ද

Dress watch
Tight shirt එපා
Slim trousers එපා මචං![]()

machan
Sapaththu dekak nm demma. But it depends on the field machan!Colors puluwan nam company eke color ekata galapena widihata adinna. Etakota oya e company eka gana hoyala balala tiyenawa kiyala eyala danagannawa

interview එකට යද්දී කොහොම ද ඇදන් යන්න ඔනෙ
අත් දිගටද
ටයි දානවද
ඔරලෝසුව මොනවගෙ එකක් ද
හෙල්ප්...![]()
යන තැන අනුව තමයි
මම ලංකාවෙ IT කම්පැනි වලට ඉන්ටවිවි ගිහින් තියනවා ASE ඉදන් TL වෙනකන්. ASE/SE ලෙවල් එකේ විතරයි ඔහොම ඇදලා ටයි දාල ගියෙ(දන්නෙ නැති නිසා)
අන්තිමට TL පොසිශන් වලට ගියේ ඩෙනිම ඇදලා ටීශර්ට් එක ඇදලා කැශුවල් සපත්තු දාල වොච් එහෙම මොනවත් නැහැ. ජොබ් එක ලැබුනා
ගොඩක් IT කම්පැනි වල වගේ නම් ඕව බලනවා අඩුයි ටෙක්නිකල් ගොඩ නම්


. Interview eketh first eka godak welawata technical second / third top management ekath ekka thiyenne(mage field eka engineering mage experience ohomai ) ewwata tikak quality ekata giyata paduwak na