Interview fail වෙලා තියෙනවද?

Bigfatbaby

Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඔලුවට හරි අමාරයි බන්. 3rd round එකෙන් fail වෙද්දි.
    Yes. Dont give up. Interview panel wala inneth minussu. Ungeth attitude anuwa ubawa interview karana widihatj wenas wenawa.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,149
    4,817
    113
    Abyss
    ඇයි 3ʳᵈ round එකට ගියේ?
    යන්නෙ නැතුව හිටියොත් මාව blacklist කරයි වගේ එකක් හිතුනා company එකෙන්.
    දැන් HR මාව දන්නවනේ . තව අවුරුද්දකට විතර පස්සෙ ඒකෙම interview යන්න වුනොත්.

    අනික් එක අර අක්කට වෙන තැනක් set වුනොත් කියලා ආව බලන්න.

    මම දැන් company එකේ lobby එකේ ඉන්නෙ. මට ඇඩෙනවා බන්.
    ------ Post added on Nov 18, 2024 at 10:45 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,953
    113
    යන්නෙ නැතුව හිටියොත් මාව blacklist කරයි වගේ එකක් හිතුනා company එකෙන්.
    දැන් HR මාව දන්නවනේ . තව අවුරුද්දකට විතර පස්සෙ ඒකෙම interview යන්න වුනොත්.

    අනික් එක අර අක්කට වෙන තැනක් set වුනොත් කියලා ආව බලන්න.

    මම දැන් company එකේ lobby එකේ ඉන්නෙ. මට ඇඩෙනවා බන්.
    ------ Post added on Nov 18, 2024 at 10:45 AM
    pissune uththo thota
    kollek neda
    face karal gedara waren
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    යන්නෙ නැතුව හිටියොත් මාව blacklist කරයි වගේ එකක් හිතුනා company එකෙන්.
    දැන් HR මාව දන්නවනේ . තව අවුරුද්දකට විතර පස්සෙ ඒකෙම interview යන්න වුනොත්.

    අනික් එක අර අක්කට වෙන තැනක් set වුනොත් කියලා ආව බලන්න.

    මම දැන් company එකේ lobby එකේ ඉන්නෙ. මට ඇඩෙනවා බන්.
    ------ Post added on Nov 18, 2024 at 10:45 AM
    Ooka tika dawasakin amathaka wenawa. Learning to move over is also a skill.
     
    • Like
    Reactions: senewimala1988

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,749
    113
    අම්බකිස්ස
    සමහර වෙලාවට උබේ කොලිෆිකේශන් වලට වඩා අඩු එකෙක් වෙන්න පුලුවන් උන් හොයන්නේ. ගොඩක් මැනුෆැක්චරින්/ ෆැක්ට්‍රි වල වගේ ඒවගේ උන් කැමතියි අඩු කොලිෆිකේශන් තියෙන වුන්ව අරන් ටිකක් වැඩි පඩියක් දෙන්න්.එතකොට වුන් දාලා යන්නේ නැති නිසා. තව ඉතිං විවිද හේතු තියෙනවා. ඕවා ඔනවට වඩා හිතලා බෑ.පුලුවන් උපරිමෙන් කොලිෆිකේශන් හදාගෙන මූණ දෙන්න. ටයිම් ෆ්‍රේම් වෙනස්නේ. 3කට ගිහිම් තියෙනවා 1කින් ෆේල් 2කින් පාස්.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,149
    4,817
    113
    Abyss
    mama nam 2kata giya 1st interview ekenma katha kala ;)
    උබ බන් 10 වසරේ ඉදන් වගේ එකම subject ටිකක්නේ බලන්නේ. එතකොට ලොකු expertise එකක් එනවා අවුරුදු 22ක්
    වගේ වෙද්දි.

    මම එහෙම නෑ බන්. එක එක දේවල් කලා. ඒක හින්ද හරියට expertise එකක් හැදිලා නෑ. දැන් තමයි එකම දෙයක්
    බලාගෙන යන්නේ.
     
    • Like
    Reactions: sahan50

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I've never kept record of how much I did failed not match their job roles. It happens. Those companies are looking for candidates that match their specific requirements or their projects. So, if you don't match that selective criteria, you will not be hired. So I don't think that is a failure.
     
    • Like
    Reactions: airazor

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,892
    113
    confident හැදෙගනින් බන්, මෙහෙම කිව්වට තරහා වෙන්න එපා බන්. ඉන්ටර්වීව් එකේදී උඹ ඔහොම ඇඬනවා නම්, ස්ට්‍රෙස් + ප්‍රෙශර් එක්ක වැඩ ඉද්දී උඹ කොහොම වැටෙයිද?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    confident හැදෙගනින් බන්, මෙහෙම කිව්වට තරහා වෙන්න එපා බන්. ඉන්ටර්වීව් එකේදී උඹ ඔහොම ඇඬනවා නම්, ස්ට්‍රෙස් + ප්‍රෙශර් එක්ක වැඩ ඉද්දී උඹ කොහොම වැටෙයිද?
    අඩෝ ඔව් බං
    නොකියත් බෑ කියලත් බෑ....