Yes. Dont give up. Interview panel wala inneth minussu. Ungeth attitude anuwa ubawa interview karana widihatj wenas wenawa.ඔලුවට හරි අමාරයි බන්. 3rd round එකෙන් fail වෙද්දි.
Yes. Dont give up. Interview panel wala inneth minussu. Ungeth attitude anuwa ubawa interview karana widihatj wenas wenawa.ඔලුවට හරි අමාරයි බන්. 3rd round එකෙන් fail වෙද්දි.
යන්නෙ නැතුව හිටියොත් මාව blacklist කරයි වගේ එකක් හිතුනා company එකෙන්.ඇයි 3ʳᵈ round එකට ගියේ?
pissune uththo thotaයන්නෙ නැතුව හිටියොත් මාව blacklist කරයි වගේ එකක් හිතුනා company එකෙන්.
දැන් HR මාව දන්නවනේ . තව අවුරුද්දකට විතර පස්සෙ ඒකෙම interview යන්න වුනොත්.
අනික් එක අර අක්කට වෙන තැනක් set වුනොත් කියලා ආව බලන්න.
මම දැන් company එකේ lobby එකේ ඉන්නෙ. මට ඇඩෙනවා බන්.
------ Post added on Nov 18, 2024 at 10:45 AM
Ooka tika dawasakin amathaka wenawa. Learning to move over is also a skill.යන්නෙ නැතුව හිටියොත් මාව blacklist කරයි වගේ එකක් හිතුනා company එකෙන්.
දැන් HR මාව දන්නවනේ . තව අවුරුද්දකට විතර පස්සෙ ඒකෙම interview යන්න වුනොත්.
අනික් එක අර අක්කට වෙන තැනක් set වුනොත් කියලා ආව බලන්න.
මම දැන් company එකේ lobby එකේ ඉන්නෙ. මට ඇඩෙනවා බන්.
------ Post added on Nov 18, 2024 at 10:45 AM
mama nam 2kata giya 1st interview ekenma katha kalaඔලුවට හරි අමාරයි බන්. 3rd round එකෙන් fail වෙද්දි.

උබ බන් 10 වසරේ ඉදන් වගේ එකම subject ටිකක්නේ බලන්නේ. එතකොට ලොකු expertise එකක් එනවා අවුරුදු 22ක්mama nam 2kata giya 1st interview ekenma katha kala![]()
අඩෝ ඔව් බංconfident හැදෙගනින් බන්, මෙහෙම කිව්වට තරහා වෙන්න එපා බන්. ඉන්ටර්වීව් එකේදී උඹ ඔහොම ඇඬනවා නම්, ස්ට්‍රෙස් + ප්‍රෙශර් එක්ක වැඩ ඉද්දී උඹ කොහොම වැටෙයිද?