Interview fail වෙලා තියෙනවද?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    කොච්චර හොද උනත් උබලට control කරන්න බැරි දේවල් වලින් උබලා කැපෙන්න පුළුවන්.

    💯

    Luck එක තමයි 99%
    Veritasium එකේ හොඳ video එකක් තිබුණා.

    වැඩක් කරගන්න බැරි උන් ඉන්ටවිව් පාස් වෙලා ගේම ගහනවා දැකලා තියෙනවා.
    Exceptional ඩිලිවරි දීලා Award ගහපු පට්ට වැඩ්ඩො interview ෆේල් වෙලා බෙන්ච් ඉන්නවත් දැක්කා.
     
    • Sad
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,373
    12,322
    113
    💯

    Luck එක තමයි 99%
    Veritasium එකේ හොඳ video එකක් තිබුණා.

    වැඩක් කරගන්න බැරි උන් ඉන්ටවිව් පාස් වෙලා ගේම ගහනවා දැකලා තියෙනවා.
    Exceptional ඩිලිවරි දීලා Award ගහපු පට්ට වැඩ්ඩො interview ෆේල් වෙලා බෙන්ච් ඉන්නවත් දැක්කා.
    ඔව් බන් මට මාර අවුල් ..හෝප්ස් ගොඩක් තියාගත්ත එකක්..සමහර දේවල් දන්නවා...ඒත් අහද්දි සේරම පැටලෙනවා එක්සයිට් වෙලා
     
    • Sad
    Reactions: ozykolla

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,779
    5,516
    113
    36
    ඉන්ටර්වීව් fail වෙලා නෑ ටෙක්නිකල් ඒව නම්.

    හැබැයි Hemas උන්ගේ එකේ HR ගෑනි මාව ඉන්ටර්වීව් කරලා, මම average කියලා කියලා තිබ්බ.. ඒ හුත්තී මගෙන් ඇහුවා Java ගැන කිසිම අදාළ නැති ප්‍රශ්නයක්... මට බකස් ගාල හිනා ගියා.. ඒකිට අවුල් යන්න ඇති.

    යන යන තැන HR එකේ එවුන්ට සලකල තියෙනවා මම. Vilvay එකේ ගෑණිට අඬෙන්න බැන්නා දවසක්
     
    • Haha
    Reactions: Shamal3001

    Daws

    Well-known member
  • Nov 27, 2025
    476
    460
    63
    Colombo
    my brother.. ,22- 27 kaleth mamath ehema thama.. banda ta passe aluth prashna.. failure is a part of success. umbata ohoma down wenna epa.. gammak aran eelenaga ekata yamu, ekath fail unoth thawa ehekata yamu... eka paratama hari yanne nah hama dema.. breakup is the best thing that happend for you right now..ey prashneth iwarai ne..
    aluth office eke aluth pussy ekak thama next target eka.. dnt worry you can do this.

    failure is a part of success. = This is the real thing
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    337
    193
    43
    මම මේ කියන එක කොහොම වෙයිද දන්නෑ.මේ ත්‍රෙඩ් එක දාපු එකා 2024 දාලා තියෙන්නේ.මේක ඌට නෙමෙයි.කවදාහරි මම වගේ මේ ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන් කියවන එකෙක්ට.මුලින්ම කරේ කැශ් කලෙක්ටින් ජොබක්.යුනි එන්න කලින්.මාව ගන්නකොට බයෙන් ගත්තේ කෙලවගනිද කියලා...මම ෆ්‍රෙශ් නිසා.HR එකේ මට වඩා අවුරුදු 6 වැඩිමල් කෙල්ලෙක් හිටියේ.ඒ බොසාගේ රිලේශන් කෙනෙක්ගේ දුවෙක්ලු.මගෙන් ඇහුවත් එක්ක කිණ්ඩියට ලක්ශ 20ක් දැකලවත් තියේද කියලා.මොකද ඒ කම්පැනි එකේ කලින් හිටපු කෑශ් කලෙක්ටර්ගේ මාසෙක සාමාන්‍ය කලෙක්ශන් එක ලක්ශ 20ලු.මම ඉතින් ඕක ගත්තා.උබලට කියන්න මම මාස තුනක් ඇතුලත් කලෙක්ශන් එක කෝටි 2.5.උබලා කියන්නේ මම කඩේට යනකොට මුදලාලියා ලාච්චුව ඇරලා සල්ලි ගනිනවා.එච්චරටම ෆිට් වෙලා හිටියේ.ඊටපස්සේ බොසා මට බයික් එකක් අරන් දුන්නා.කම්පැනියට ගත්තේ හැබැයි මම පාවිච්චි කරේ.එකපාරක් බොසා ඇක්සිඩන්ට් වුනා wrx 250 එකක ගිහින් මනුස්සයට ලේ ඔනි වුනා ලේ දුන්නෙත් මම.මට අන්තිමට කතා කරේ බොසාගේ අලුත් කම්පැනියේ මැනේජර්ට ගියේ මම රු 35000ට මට ආපු ඔෆර් එක රු 250,000 වාහනයක්,කෑම බීම,ඉන්න තැනක්,පෙට්‍රල්.ඒ කාලෙ මම යුනි ආවා ඔක්කොම දාලා.එන දවසේ Hr එකේ ගැනිගේ මේසේ උඩ මම කලෙට කරපුවගේ සම්පුර්ණ විස්තර තියලා ආවේ.බොසාටත් කියුවා.
     
    • Love
    Reactions: Shamal3001