Captain ජැක් ස්පැරෝ;11803427 said:BUMP machoo.......
mama owata gihillaa naa....
hitha kalabala karaganne nathuwa idapan........
amathaka nokara okkoma files tika geniyapan.........

එල මචන් ඔක්කොම දැනටම හරි . ස්තුතියි මචන් 
Machng I hv no exprnce dude!!
still im a student!!
mona de unath baya wenna epa machng umba defa Interview eka pass wenawa!
Wish u all da bst!


THANKS මචන් WISH කලාට 
An interviewer has 3 aims:
1) To learn if you are the right person for the job.
2) To assess your potential for promotion
3) To decide whether you will fit into the company environment.
The key to a successful job interview is in preparation
Job interview questions you may be asked
- Be prepared: For the types of interview questions you will be asked
- Be prepared: To ask questions yourself
- Be prepared: To research the company
- Be prepared: To look the part
- Be prepared: To turn up on time
- Q- How would you describe yourself?
- A-You should describe attributes that will enhance your suitability for the position. Have some ready in advance.
- Q – What are your long-term goals?
- A – These should be career orientated. Make sure you have goals to discuss.
- Q – Why did you leave your last job?
- A – This could be for more responsibility; a better opportunity; increased income. Do not be detrimental to your previous employer. He could be the interviewer’s golfing partner.
- Q – Why do you want this job?
- A – Your answer should be: more responsibility or better opportunity or similar. Not: because it is closer to home or the gym.
- Q – What are your strengths?
- A – You should highlight accomplishments and experiences that relate to the position for which you are applying. Also, give examples of situations where your strengths have been demonstrated.
More Examples of Good Interview Questions
- Q – What are your weaknesses?
- A – This should not be a list of deficiencies. Don’t mention anything that could make the interviewer question your ability to do the job, for example “I am always late for everything.” Instead, discuss a weakness that could also be a strength such as “I am a workaholic!”
- Tell me a little bit about yourself.
- Describe your current / most recent position.
- What made you want to make this change?
- What do you most enjoy doing in your current /most recent position?
- Describe your future ambitions.
- How would you describe yourself?
Good interview questions for YOU to ask
The questions must be about the position and the company. Avoid questions about salary, benefits and facilities until after you have been offered the job.
- Asking questions at interview has a number of positive effects:
- It helps you find out more about the company and the position.
- It can be used to divert the interviewer away from a subject you may wish to avoid.
- It can help build a rapport with the interviewer.
- It demonstrates an interest in the job and the company.
You should already have researched the company and it’s products and services. Your questions should demonstrate knowledge of the company’s history, successes and problems. If the interviewer is a representative of the personnel department the questions should relate to the company and be general. Specific questions relating to the position should be kept for the line manager who will have a more detailed knowledge.
Example questions relating to the position
Example questions relating to the company
- What are the main responsibilities of the job?
- What are the most difficult aspects of the job?
- How did the vacancy arise?
- What is the career path relating to this position?
- How will my work be assessed?
Where to find company information
- What is the company hoping to achieve in the next 12 months?
- What new products are the company planning to introduce in the future?
- Are any major changes planned for the department/company?
- Who are your biggest competitors?
- Information relating to companies, financial data, industries and business trends is available in business magazines which often publish on the World Wide Web and allow you to order Annual Reports relating to specific companies.
- Companies often have their own web site.
- Newspapers – search on-line press reports including archived articles.
- Local library.
Interview Tips – Presentation
Interview Tips – Travel
- Obviously you should be clean and smart in appearance but you should also dress appropriately for the position, for example: a student placement that is more expensively dressed than the Managing Director may have a negative impact.
- Clothes should be on the conservative side, which is more acceptable to people of all ages, cultures and backgrounds. After all, you are asking to be accepted into the company. Therefore always avoid extremes in hair, clothes, make-up and jewellery. Taking trouble over your appearance shows the employer that the job is important to you.
- Arrive 15 minutes early.
- Make sure you have the correct address and know how you will get there:
- Parking? Public transport access?
- Do a dummy run if you are not sure.
- Make sure you have a mobile phone and a telephone number so that you can ring ahead if circumstances beyond your control are making you late.
- Be polite to everyone you speak to, it could be the Managing Director’s cousin! Have a copy of your CV with you.
- Summary -
Some of the main influences on the interviewer are:
- You should show interest in all aspects of the job and the company especially if shown around the premises.
- Do your homework on the company and the nature of its business.
- Take care in how you dress for the interview. First impressions still count!
- Your experience in other employment or life situations
- Your personal presentation. How your personality comes across in the interview
- Your background and references
- Your enthusiasm for both the job and the organisation.
- Relevant qualifications for the position.
![]()







බය නැතුව පලයන් මචං.ඒ වෙලාවට එන විදිහට මූණ දුන්න නම් හරි![]()




THANKS machan
) ඒවා අනිවාරයෙන් හරියට සෙට් කරලා තියහන් ෆයිල් එක ඇතුලේ
)
)
)
මෙකී නොකී සියලු කාරනා විනාඩියෙන් උබ මීටර් කරගත්තා කියමු.. එතනට ගිය ගමන් උබේ ගෙදර වගේ පුටුවෙන් වාඩි වෙන්න එපා
වාඩිවෙන්න කියන්න සිද්දවෙන තරම් පුටුව ලගට වෙලා හිටු එතකොට කියයිනේ වාඩි වෙන්න කියලා
එතකොට තෑන්ක්ස් පාරක් දාලා වාඩිවෙයන් (අනික ඉන්ටර්විව් එක ඉවර වෙලා එනකොටත් පුටුව ආයේ තල්ලු කරලා වරෙන්)මේ ත්‍රෙඩ් එකට උත්තර දාන්න යනවා කියන්නේ මචන් ගොඩක් කාලය නාස්ති වෙන වැඩක්.. නමුත් මම උපරිමයෙන් කෙටි කරලා මම දන්න ටික කියන්න යන්නම්...
ඇප්ලිකේශන් එකනේ පලවෙනියට වැදගත් උබ හොද ඇප්ලිකේශන් එකක් ලග තියාගෙන යන්න ඕනේ අනිවා..ඒ කියන්නේ කරුනූ නිවැරදිව පැහැදිලිව තියෙන්න ඕනා ඒවායේ දාන රෙෆ්රීස්ලාගේ පෝන් නම්බර් වැඩ කරන ඒවා වෙන්න ඕනේ.. අනික කපලා ටිපෙක්ස් කරලා එහෙම එතනට උස්සගෙන යන්න එපා.. දෙක උබේ සහතික ඒවා පිලිවෙලට තියන්න ෆයිල් එක ඇතුලේ.. අනික් කාරනය තමා එයාලා ඉල්ලලා තියනවානම් පොලිස් සහතික ග්‍රාමසේවක සහතික (මරණ සහතික) ඒවා අනිවාරයෙන් හරියට සෙට් කරලා තියහන් ෆයිල් එක ඇතුලේ
දෙක තමා ඇදුම මමනම් ඉන්ටවිව් එකකදි අදින්නේ ඇහැට ප්‍රිය මනාප චාම් පාටක් (ලාකොල පාට..)
අනිත් දේවලුත් පිලිවෙලට තියෙන්න ඕනේ ඒ කියන්නේ කලිසන සපත්තු එහෙම (දන්නවනේ ඉතින්)
කොන්ඩේ කොටට කපලා ලාවට හෙයා ක්‍රීම් ටිකක් උලලා පීරලා පලයං.. අනික මචන් සෙන්ට් වර්ග ගහගෙන යන්න එපා වැඩිය මොකද ලංකාවේ තියන සෙන්ට් වර්ග වල සුවදවල් සමහර ඒවා සැර වැඩී
උබ සාමාන්යෙන් සිකරට් බොනවානම් සතියකට විතර ඒක පුලුවන්නම් නවත්තපං(හිතපංජොබ් එකක් කියන්නේ ජීවිතේටම එකයි වෙන්නත් පුලුවන් ඉතින් සතියක් ඉවසන එක සේප්) මම එහෙම කියන්නේ මචන් මුනේ ප්‍රියමනාප ගතිය එහෙම උනාම ටිකක් වැඩී)
එතනට වේලපහ පලයං
අනික තමා උබට නම කතාකලාම ඇතුලට ගියා කියමු එතන උබව ඉන්ටවිව් කරන එකා මොන තත්වයක් උබෙන් බලාපොරොත්තු වනවද කියලා දන්නේ නැතිනිසා මෙතන ඉදන් ෆුල්ම මීටරේ දාගෙන ඉන්න වෙනවාඌකා බොනයෙක්ද ගෑනු පෙරීතයෙක්ද ජැන්ඩියට ඇදලා ඉන්න එකෙක්ද ප්‍රැක්ටිකල් පැත්තට බර පොරක්ද සෝබනේට කඩ්ඩ දාන එකෙක්ද පන්දමට ආපු එකෙක්දමෙකී නොකී සියලු කාරනා විනාඩියෙන් උබ මීටර් කරගත්තා කියමු.. එතනට ගිය ගමන් උබේ ගෙදර වගේ පුටුවෙන් වාඩි වෙන්න එපා
වාඩිවෙන්න කියන්න සිද්දවෙන තරම් පුටුව ලගට වෙලා හිටු එතකොට කියයිනේ වාඩි වෙන්න කියලා
එතකොට තෑන්ක්ස් පාරක් දාලා වාඩිවෙයන් (අනික ඉන්ටර්විව් එක ඉවර වෙලා එනකොටත් පුටුව ආයේ තල්ලු කරලා වරෙන්)
අත්වල මුදු නහය විදලා කන විදලාකරබු දාගෙන විච්චූරන කරගෙන යන්න එපා
ඕකා නම කියවගන්න බෑ වගේ ඇප්ලිකේශන් එක දිහා බලලා උබේ පලවෙනි නම විතරක් කියන ගමන් සමහර විට නම අහයි මුල් අකුරු සමග මුලු නමම කියහං
මචන් සිංහලෙන්ම කියල තියෙනවා
. උබටත් ගොඩක් ස්තුතියි මට උදව්වක් කලාට 










එතනදි පොර ඉන්ග්ලිශ් වලට බහිනවානම් උබත් කඩ්ඩෙන්ම දීවං සිංහලෙන් කතාකරනවානම් ඉතින් දන්න බාශාව නොවැ
අහන කරුනු වලට හරියට උත්තර දීපං ඒකියන්නේ ඔවුන් අහන ප්‍රස්න වල ඉලක්ක කරගන්න දේවල් තියනවා.. උබ වගකීමක් දරන්න පුලුවන් කෙනෙක්ද කියන දේ දැනගන්න උබෙන් ප්‍රස්නයක් අහපුවාම එතනදි උබට කරන්න පුලුවන් උබේ දැනුම පරාසයේ දෙයක්නම් පුලුවන් කියපං සමහර එවුන් කරන්න බැරි දේවලුත් අහනවා ඒ උබලව නොමග යවන්න එතනදි උබ කෙලින් උත්තර දීපං බ්ඃ කියලා සමහර අය ඉන්ටවිව් එකේපහුවෙලා ඉන්ටවිව් කරන අයගෙන් අදාල නැති දේවල් අහනවා අපි කියමු කලින් ආව කෙනෙක්ව පොශිශන් එකට ගන්න තීරනය කරලා පස්සේ ඉන්ටවිව් කරන එවුන් ආවට ගියාට ඉන්ටවිව් කරනවා.. එතකොට අහන ප්‍රස්න තමා කෙල්ලෝ එක්ක යාලුවෙලා තියනවාද එයාලාඑක්ක සෙක්ස් කරලා තියනවද එක්කෙනාට වැඩි ගානක් එක්ක යාලු වෙලා තියනවා කීවෝත් ඇයි කලින් ගෑණු ළමය අතහැරියේ එයාට උනේ සාදාරනයක් නෙවෙයි නේද වගේ රටේ නැති දේවල් අහනවා ඉතින් ඒ වගේ වෙලාවට
අනික තමයි මචන් පොසිශන් එකේ අදාල ප්‍රස්න එනවා සමහර වෙලාවට සාමාන්‍ය දැනුමෙන් අහනවා රටතොට ගැන අහනවා ඉතින් තමන් දන්න විදිහට හොදින් උත්තර දෙන්න තමා තියෙන්නේ.. විශේශයෙන් පොසිටිව් ඇටිටියුඩ් එකක් සහිතව කතාකිරීම වැදගත්..
ගුඩ්ලක්![]()





එහෙම කරන්නම් මචන් ..ස්තුතියි තවත් දැනුවත් කලාටWish u all the best. Ahana dewal Hariyata ahagena hitapan. Aye Aye Question eka ahanna yanna epa. Ethakota hithanne Maga arinna hadanawa kiyala. So Hear to Them and Give Best answers without Struggling men. If U struggle to Answering to their question Definitely Itz not good for you.
OK machan. Good Luck.....!!!!