onama degree ekak thiyena fresh kenekta patan ganne oya SE 50 n da ban..
Depends on the company and the degree machan. Samahara companies fresh graduate kenektath 100,000 wada gewanawa, thawa ewa 50,000 gewanawa. Company eka anuwa thama wenas wenne

onama degree ekak thiyena fresh kenekta patan ganne oya SE 50 n da ban..

වැලි ගොව්වා;19517311 said:ai machan QA hoda nadda??
QA kaloth QA eke lokuma exam eka karahan, oka danata karala thiyenne lankawe 3denek wage e exam eka. ekek ape office eke inne. u virtusa ekek. QA nan virtusa thamai, habai salary cha ungeDepends on the company and the degree machan. Samahara companies fresh graduate kenektath 100,000 wada gewanawa, thawa ewa 50,000 gewanawa. Company eka anuwa thama wenas wenne![]()

anika Dev kiwwama prestige and salary eka wadi.thawa overseas wunath lesiyenma job ekak set karaganna puluwan.anika QA godak un virtusa indan apu ali puken inna dials inne.un hithan inne Devs lagen wadak naha QA thamai okkoma danne kiyala
වැලි ගොව්වා;19517839 said:මට කෝඩින් අවුලක් නෑනෙ ඒකනෙ වැඩේ.අනික මම ඒ කාලෙ ඉඳන්ම හිතාගෙන හිටියෙ ඩිවලොපර් කෙනෙක් වෙන්න තමා.අපේ ක්ලාස් එකේ 50%කට වඩා උන්ගෙ ප්‍රොජෙක්ට් ගොඩ දැම්මෙ මම.ඒ නිසා ගොඩක් ඉගෙනගන්න චාන්ස් එක ලැබුණා කෝඩින් පැත්ත.පේන විදියට QA ගියොත් මගේ ඒම් එකට යන්න බරුව මාව අතරමන් වෙන කේස් එකක් වගේ තියෙන්නෙ.බලමුකො මචන්.Interview එකට face කරද්දි කියන්න බැරිද මම කැමති ඩිවලොප්මන්ට් පැත්ත කියලා?එහෙම කිව්වොත් චාන්ස් එකක් ගන්න පුළුවන් වෙයිද??
වැලි ගොව්වා;19517972 said:අනේ මොකෝ බන් දැන් මම කරන්නේ?Interview එකට යන්නද එපාද?මට විසඳුමක් දීපල්ලකො කොල්ලනේ
![]()

Zone eke nam SE 50k withara yanne. QA 40k withara denawa athi,




