Into The Badlands

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය MK අරන් යන්න එන්නේ MK වගේම පවර්ස් තියන පොරවල්ලා සෙට් එකක්. සනී දැන් රිවර් මාස්ටර්ට කොටු වෙලා ඉන්නේ. සෙකන්ඩ් සීසන් එක එනකන් මොනවා වෙයිද කියන්න බෑ. කුවින් මැරුණද කියලත් ෂුවර් නෑ හැබැයි කුවින්ගේ මරු ඇක්ටින්.

    Season 1 iwarada e kiyanne??:shocked:
    episodate.com says that"
    There is no Next Episode of Into The Badlands planned."
     
    Last edited:

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ඔය MK අරන් යන්න එන්නේ MK වගේම පවර්ස් තියන පොරවල්ලා සෙට් එකක්. සනී දැන් රිවර් මාස්ටර්ට කොටු වෙලා ඉන්නේ. සෙකන්ඩ් සීසන් එක එනකන් මොනවා වෙයිද කියන්න බෑ. කුවින් මැරුණද කියලත් ෂුවර් නෑ හැබැයි කුවින්ගේ මරු ඇක්ටින්.
    1st season eka iwarada, afoi

    සීසන් 2 එකක් ගැන එනවුන්ස් කරලා නෑ :(
    ei ei
    මේ දවස් වල friends 6 වෙනි පාරට බලනවා. ඉවර වෙලා බලන්න ඕන.
    6 veni para :D pissu hedei ubta, vena ekak balapan, friends balala ne, balanna oni,
    Balanna tv series 1k nathima tana Agent X balanawa :cool:
    kotas dekak beluwa agent x eke, elluwe ne, kellanam vampire diaries eke innwa,ekinam patta,
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Balanna tv series 1k nathima tana Agent X balanawa :cool:

    cancel kara ban agent x :dull: legend ekatath shot eka hamba una :oo: season 02 chaaa una

    The Expanse සුපිරි[syfy] ......Battlestar Galactica gathiyak tiyenawa :rolleyes:

    මේ දවස් ටිකේ star wars clone wars animation series[3rd time] & Alias blanawa :nerd:

    into tha badlands renew කරයි..cable rating supiri තියෙනවා..walking dead tv series 2කට පස්සේ AMC ලගේ hodama tv series ekalu 2015 wala
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    cancel kara ban agent x :dull: legend ekatath shot eka hamba una :oo: season 02 chaaa una

    The Expanse සුපිරි[syfy] ......Battlestar Galactica gathiyak tiyenawa :rolleyes:

    මේ දවස් ටිකේ star wars clone wars animation series[3rd time] & Alias blanawa :nerd:

    into tha badlands renew කරයි..cable rating supiri තියෙනවා..walking dead tv series 2කට පස්සේ AMC ලගේ hodama tv series ekalu 2015 wala

    Balanna hodama tv series 1k kiyapanko machan?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Balanna hodama tv series 1k kiyapanko machan?

    උබ මොන වගේ ඒවද හොයන්නේ:oo: මම නම් හැම ජාතියක එකක්ම වගේ බලනවා :P
    syfy | Crime | Romance | Cop Drama | Sitcom | Supernatural Drama

    Ended වෙච්ච tv series ටිකක් දැන්මා ..
    ඔය හැම එකාම බලන ඕනි නැනේ ex : lost / friends ඕව බලලා ඇති නේ :D

    Battlestar Galactica
    banshee
    being human[us]
    Dexter
    Falling skies
    fringe
    gossip girl
    greek
    haven
    Hawaii five-O
    kyle XY
    Lost Girl
    Mad men
    The Middle
    NCIS:los Angeles
    One Tree Hill
    Person Of Interest
    psych
    Rookie blue
    Sons of Anarchy
    Stargate SG-1
    Stargate : Atlantis
    Stargate Universe
    Strike back
    True Blood
    White Collar
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ මොන වගේ ඒවද හොයන්නේ:oo: මම නම් හැම ජාතියක එකක්ම වගේ බලනවා :P
    syfy | Crime | Romance | Cop Drama | Sitcom | Supernatural Drama

    Ended වෙච්ච tv series ටිකක් දැන්මා ..
    ඔය හැම එකාම බලන ඕනි නැනේ ex : lost / friends ඕව බලලා ඇති නේ :D

    Battlestar Galactica
    banshee
    being human[us]
    Dexter
    Falling skies
    fringe
    gossip girl
    greek
    haven
    Hawaii five-O
    kyle XY
    Lost Girl
    Mad men
    The Middle
    NCIS:los Angeles
    One Tree Hill
    Person Of Interest
    psych
    Rookie blue
    Sons of Anarchy
    Stargate SG-1
    Stargate : Atlantis
    Stargate Universe
    Strike back
    True Blood
    White Collar
    mama wadipurama hoyanne Crime | Romance wage ewwa tama:baffled:,tawa oya amuthu powers tiyana tv seriesth wisesen hoyanawa,ewaam korean unath awulak na,anika supiri kellek innath ona nattan balanna hiten na :D

    Last edited: