Into The Badlands

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අලුත්ම TV සීරිස් එකක් ඇවිත් Into.The.Badlands කියලා. ෆුල් මාෂල් ආට්ස් කථාවක්. ඊයේ පළවෙනි එපිසෝඩ් එක බැලුවා. උපරිමයි. ඔයාලත් බලන්න. ;)

    MV5BMTg0NjkxOTY2M15BMl5BanBnXkFtZTgwODc0NTE0NjE@._V1_UY1200_CR85,0,630,1200_AL_.jpg




    into-the-badlands.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Thanks, I'll watch it today.

    Yes. Watch it bro

    පට්ට වගේ :D :D

    ඔව් පට්ට කථාවක් තියෙන්නේ. සනි කියන පොර එක බැරන් කෙනෙකුගේ විශ්වාසවන්ත ආරක්ෂකයා වගේ ඉන්නේ. ඔතන ලෝයලිටි කැඩිලා ඉන්න ප්ලේස් එකෙන් පැනලා වෙන හොඳ තැනකට යනවා වගේ කතාවක් කියන්නේ. හොඳ මාෂල් ආට්ස් ටිකක් තියෙන්නේ. ඩැනියෙල් වූ හොඳ මාෂල් ආටිස්ට් කෙනෙක්.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඊයේ කතාවේ දෙවන කොටස බැලුවා. එන්න එන්නම කතාව දරුණු වෙනවා. ස්පෙල්බයින්ඩර් කතාව වගේ ගතියකුත් තියනවා. කව්ද මේක ෆොලෝ කරන්නේ? :baffled:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ඊයේ සීසන් 1 ඉවර උනා. කව්ද මේ සීරිස් එක ෆොලෝ කරන්නේ? දැනට තියන හොඳම සීරිස් එකක්.
    ;)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ටීවී සිරිස් ගොඩ ගැහිලා තියෙන්නේ. :oo:
    තැන්ක්ස් මචන්. +7
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    last epiye sunny kanawane ban nathi wenna:frown:monawa unath katawe Tildanam maru:love::love:

    hemadama pora nelanwa kata hari, adane dekke kanwa :D kewa supiriyatama,
    Sunnya kewa tamai, action maru kiyala kiwe yakuu

    magadi mekath natara karaida ban, me vage hoda fighting tiyena vena season monda ban tiyenne
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    hemadama pora nelanwa kata hari, adane dekke kanwa :D kewa supiriyatama,
    Sunnya kewa tamai, action maru kiyala kiwe yakuu

    magadi mekath natara karaida ban, me vage hoda fighting tiyena vena season monda ban tiyenne

    ඔය MK අරන් යන්න එන්නේ MK වගේම පවර්ස් තියන පොරවල්ලා සෙට් එකක්. සනී දැන් රිවර් මාස්ටර්ට කොටු වෙලා ඉන්නේ. සෙකන්ඩ් සීසන් එක එනකන් මොනවා වෙයිද කියන්න බෑ. කුවින් මැරුණද කියලත් ෂුවර් නෑ හැබැයි කුවින්ගේ මරු ඇක්ටින්.