Microsoft Surface Event RECAP | OpenAI Dall-E 2, Apple partnership & many more

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    Microsoft + Apple partnership :love:


    Windows වෙත Apple Music & Apple TV+ 2023 පමණ විට ලැබෙන අතර preview versions ඉදිරියේදි නිකුත් කිරීමට නියමිතයි
    එමෙන්ම XBOX සදහා Apple Music සහය නුදුරේදිම ලබා දෙනවා
    Redesigned windows 10/ 11 photos app එකට iCloud Integration එකත් ළගදිම එනවා



    RIP Microsoft Office​

    වසර 30කට පස්සේ අපි කවුරුත් දන්න Microsoft Office, "Microsoft 365" විදියට rebrand කරනවලු:dull:



    Microsoft Designer makes art with AI​

    Text-to-image සීන් එක දැන් නම් නොදන්න කෙනෙක් නෑනේ
    OpenAI Dall-E 2 integrate කරලා MS designer කියලා අලුත් app එකක් එනවා ඔන්න
    කොහොමහරි මේක canva එකට තරගයක් දෙයි කියලා තමයි ගොඩක් අය කියන්නේ

    preview එකට මේ link එකෙන් register වෙන්න පුලුවන්
    https://designer.microsoft.com/



    Microsoft Surface Pro 9 and Pro 9 with 5G​

    5G technology එකෙන් එන පලවෙනි surface device එක තමයි මේ
    ඒ වගේම webcam එකේ සැලකිය යුතු upgrade එකක් වෙලා තියෙනවා

    Surface 9 full specs
    https://pureinfotech.com/surface-pro-9-full-tech-specs/




    Microsoft’s new Teams accessories​

    මේක MS teams එක වෙනුවෙන් සැකසුණු audio dock එකක්
    HDMI, USB-A, two USB-C ports සහ mute/ unmute and teams buttons තියෙනවා ලේසියෙන් වැඩ කරන්න




    DALL-E 2 AI image generation is coming to Microsoft Bing​

    Dall-E 2 technology එක Microsoft Bing & Edge වලට integrate කරනවලු
    ඔක්කොම දේවල් එකම තැනකින් කරගන්න තියෙනවා නම් ඉතින් හැමෝටම ලේසිනේ




    Related Threads​

    Upcoming Major-Tech Events | Learn, Collaborate & Win
    What's New on Windows 11 | October 2022