Introverts ලා අවුල් ද බන් ? extrovert sure ද කෑගහල හිටියට

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    Introverts ලා අවුල් ද බන් ? extrovert sure ද කෑගහල හිටියට

    මම නම් හිතන්නේ introverts ලත් ඉන්න ඕනි . extrovert ලා ඉන්න නිසා තමයි introverts ඉන්නවා කියල හිතෙන්නේ .

    හැබෙයි introverts ගුපතයි , සෝ දිය යටින් ගින්දර ගෙනියන එවුන් වෙන්නත් පුළුවන්

    Elakiriye inne godak introverts lada..
     
    Last edited:

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Introverts ලා කියන්නෙ පොඩි කාලෙ කාට හරි හොඳටම බය වෙලා පෞරුෂය හානි වෙච්ච උන් . කොන්දගෙන් ඉතුරු ඉල්ලන්නත් බයයි. පුකේ ඇඟිල්ල ගහගෙන පැත්තකට වෙලා ඉන්නෙ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Introverts එහෙම නෑ .ඕන සෙනග ගොඩක වසන්න පුළුවන්.හිත රිදවගන්නවා සැහෙන්න අඩුයි .
    යාලුවෝ ඉන්නේ බොහොම සීමිත තෝරා බේරාගන්න කට්ටියක් විතරයි .තමන්ගේ වෙන කෙනෙක් ගේ ප්‍රශ්න වලට විතරයි අත දාන්නේ .
    වැඩක් දුන්නොත් කොහොම හරි ඉවරකරනවා ප්‍රශ්න ඇත්තෙම නැති තරම්

    එකම කෙස් එක සමහර වෙලාවට පට්ට ස්ටබන් ,එපා කියල කරලා වැරදුනත් ගිය දේ ගියා කියල හිත හදාගෙන ඉන්න පුළුවන් .

    ඩිප්රේෂන් ඇත්තෙම නැති තරම් .කොහොමත් ආශය කරන්නේ නෑනේ මිනිස්සු .ඉතින් ප්‍රශ්නේ ආවොත් තමන්ම හොයල විසදාගන්නවා ,නැත්නම් අත අරිනවා .

    හැබැයි හිතේ එකයි බඩේ එකයි කටේ එකයි නැ
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,386
    1,987
    113
    Introvert උන්ට ජීවිතේ අමාරුයි. මොකද මිනිසා කියන්නේ සමාජශීලී සත්වයෙක්. හැබැයි හැම introvert කෙනෙක්ම පොඩි කාලේ disturb උනු උන් නෙවෙයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    Introverts don't like to meet and acquaint people. Doesn't mean they are less fun than Extroverts. Extroverts make impression on people very easily compared to introverts but they are not loyal relatively. Some of the most fun people in my life are introverts but you should not argue with them on specific matters.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Introverts ලා කියන්නෙ පොඩි කාලෙ කාට හරි හොඳටම බය වෙලා පෞරුෂය හානි වෙච්ච උන් . කොන්දගෙන් ඉතුරු ඉල්ලන්නත් බයයි. පුකේ ඇඟිල්ල ගහගෙන පැත්තකට වෙලා ඉන්නෙ.
    Elon musk, Bill Gates, Warren Buffet
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    Introverts එහෙම නෑ .ඕන සෙනග ගොඩක වසන්න පුළුවන්.හිත රිදවගන්නවා සැහෙන්න අඩුයි .
    යාලුවෝ ඉන්නේ බොහොම සීමිත තෝරා බේරාගන්න කට්ටියක් විතරයි .තමන්ගේ වෙන කෙනෙක් ගේ ප්‍රශ්න වලට විතරයි අත දාන්නේ .
    වැඩක් දුන්නොත් කොහොම හරි ඉවරකරනවා ප්‍රශ්න ඇත්තෙම නැති තරම්

    එකම කෙස් එක සමහර වෙලාවට පට්ට ස්ටබන් ,එපා කියල කරලා වැරදුනත් ගිය දේ ගියා කියල හිත හදාගෙන ඉන්න පුළුවන් .

    ඩිප්රේෂන් ඇත්තෙම නැති තරම් .කොහොමත් ආශය කරන්නේ නෑනේ මිනිස්සු .ඉතින් ප්‍රශ්නේ ආවොත් තමන්ම හොයල විසදාගන්නවා ,නැත්නම් අත අරිනවා .

    හැබැයි හිතේ එකයි බඩේ එකයි කටේ එකයි නැ

    @Nadun26 @AnuradhaRa දෙන්න Introverts ද ?
     
    • Haha
    Reactions: Kalegana

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේකෙ ඉන්නෙ introvert ල නෙවෙයි සෝෂල් anxiety තියෙන උන්. අම්මලාට හුකන්ඩ කතා කරාට ලොස් ගූ බය චරිත
    අර තාරක පොන්නයට පුකෙත් ඇරල තිබ්බෙ පොලිස් කාරයෙක් ලගදි. බල්ල වගේ කට පුක වහන් ඇවිත්.
     
    • Haha
    Reactions: craabeysinghe

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    Introverts එහෙම නෑ .ඕන සෙනග ගොඩක වසන්න පුළුවන්.හිත රිදවගන්නවා සැහෙන්න අඩුයි .
    යාලුවෝ ඉන්නේ බොහොම සීමිත තෝරා බේරාගන්න කට්ටියක් විතරයි .තමන්ගේ වෙන කෙනෙක් ගේ ප්‍රශ්න වලට විතරයි අත දාන්නේ .
    වැඩක් දුන්නොත් කොහොම හරි ඉවරකරනවා ප්‍රශ්න ඇත්තෙම නැති තරම්

    එකම කෙස් එක සමහර වෙලාවට පට්ට ස්ටබන් ,එපා කියල කරලා වැරදුනත් ගිය දේ ගියා කියල හිත හදාගෙන ඉන්න පුළුවන් .

    ඩිප්රේෂන් ඇත්තෙම නැති තරම් .කොහොමත් ආශය කරන්නේ නෑනේ මිනිස්සු .ඉතින් ප්‍රශ්නේ ආවොත් තමන්ම හොයල විසදාගන්නවා ,නැත්නම් අත අරිනවා .

    හැබැයි හිතේ එකයි බඩේ එකයි කටේ එකයි නැ
    :yes: :yes:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පාස්පෝට් එක අරං මාරු උන පොර නේද මේ, ඒ ගැන කිරියෙන් උදව් අරං අනික් අයට වැඩේ කර ගත්තු ගැන කියන්නේ නැති
     
    • Like
    Reactions: iworld