Inventory Control System [HELP]

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ඇනවල බර එක සමාන නැහැ නේද?ඒ නිසා 100g අල්ලන ඇන ගාන වෙනස් වෙන්න පුළුවන් :baffled:

    Hardware එකක් නිසා වැලිත් විකුනනවා ඇති.කොහොමද උබ වැලි මනින්නේ :shocked:
    වැලි කිලෝ ගානින් තියෙනව. ඒ උනාට හරියටම බැලන්ස් වෙන්නෙ නෑ. සිමෙන්තිති එහෙමයි. කොට්ටයක් කඩල විකුනුවට 50kg විකුනගන්න බෑ. අනිවා 47kgක් වගේ යද්දි 50kg කොට්ටෙ ඉවර වෙලා. :dull::baffled: system එකෙන් 3kg පෙන්නුවට practically එහෙම ඉතුරු වෙන්නෙ නෑ.

    1. database එකේ count එක තියාගන්න.
    කිලෝ එකකට අල්ලන අණ ගැනත් තියාගන්න.
    පෙට්ටිය තියෙන අණ ගැනත් තියාගන්න.
    ඊට පස්සේ ඉතින් ඕක විකුණන කොට calculate කරලා ගන්න.
    ඔවු මේ වේදියට කරනව. ඒත් මෙතනදි item register කරද්දි user confuse වෙනව. මොකද්ද මේ අහන්නෙ කියල තේරෙන්නෙ නෑ. ඒ input එක user ට තේරුම් යන විදියට ගන්න එකයි ගේම.

    හැමදාමත් වගේ උබ වැරදි තැනකින් තමයි ගැටේ ලිහහන්න හදන්නෙ :D

    1. UOM එක එච්චර හිතන්න දෙයක් නෙමෙයි, උබට කැමති විදියට Stock එක තියාගන්න,
    Stock එක අනිවා Grams, ml, m වලින් තියාගන්න, ඒක ලේසියි. අවශ්‍ය වෙලාවට Unit Converter එකක් පාවිච්චි කරන්න,

    ඕක හාර්ඩ්වයා වලට විතරක් නෙමෙයි හැම තැනකම පාවිච්චි වෙනවා,

    Hotel system එකක පොල් ගෙඩියක් purchase කරාම Stock එකට ගන්නෙ Grams 700 k කියලා
    රෙදි කඩේක බොත්තම් 250g purchase කරාම Stock එකට ගන්නෙ 750 units කියලා

    රෙදි කිලෝ ගනන් purchase කරාම මීටර් විදියට Stock එකට එන්නෙ.

    ඔය උදාහරන දෙක තුනක්, ඒත් හරියටම පොල් ගෙඩියක ගැම්ස් 700 ක් තියෙනවද කියලා අපි දන්නෙ නැනෙ, ඒත් මධ්‍යන්නයක් වශයෙන් ගත්තම ගොඩක් දුරට හරි,
    එහෙම නැති උනත් මාසෙකට පාරක් Stock Adjustment දාලා ඕක කරගන්න පුලුවන්.

    රිවට් එහෙම GRN එකෙන් එන්නෙ පෙට්ටි පිටින්. එක පෙට්ටියක් ඇතුලෙ තව පොඩි පෙට්ටි 20ක් තියෙනව. ඒ එක පෙට්ටියක රිවට් 100ක් තියෙනව. ඔන්න ඕක register කරද්දි user පිස්සු කෙලිනව initial qty එකේදියි අනිත් UOM වලදියි. මට ඕනෙ ඕක තේරුම් යන විදියට සරලව ගන්නයි.

    Ex- GRN එකේ තියෙන්නෙ මෙහෙම. ඒ කියන්නෙ supplier ගෙන් purchase කරන්නෙ මෙහෙම.

    Name - Rivet Box
    UOM - Each
    Qty - 01

    එතකොට දැන් ඕක system එකෙන් රෙජිස්ටර් කරද්දි උන්ට පිස්සු හැදෙනව. :dull: මොකද ඔහොම purchase කලාට විකුනන්නෙ ඕකෙ ඇතුලෙ තියෙන රිවට් 5-10 වගේ නැත්නම් බරට. :( ඉදල හිටල පොඩි පෙට්ටි පිටින් විකුනනව. ඒ ලොකු වැඩක් කරන කස්ටමර් කෙනෙක් ආවොත්. එහෙම නැත්නම් අනිත් විදියට.
    දැන් ඕක register කරද්දි උන්ට තේරෙන්නෙ නෑ. ඕක ගන්න සරල විදියකුයි ඕනෙ. ඔය දේම වෙනව plywood boards, glass විකුනද්දි. Each විදියට තමා ගන්නෙ. ඒත් sqft විදියට විකුනනව. :dull::baffled:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ඇනවල බර එක සමාන නැහැ නේද?ඒ නිසා 100g අල්ලන ඇන ගාන වෙනස් වෙන්න පුළුවන් :baffled:

    Hardware එකක් නිසා වැලිත් විකුනනවා ඇති.කොහොමද උබ වැලි මනින්නේ :shocked:

    1inch ane bara thawath 1inch ane barakatama hariyatama samana na :) podi eha mehawak thiyenna puluwan :) eka nathi karanna ba :) roughly 100g walata allana ana ganana anayak adu wadi wenna puluwan :D ee error nawaththanna amarui :)
    wali wikunanne cube ganata or thachchi :) hardware eke un dannawa cube 1/2 thachchi kiyada like wise :D so ubata thiyenne methanath ayi convert karanna thama :D or cube to kg or what ever :D
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Simenthi wage dewal nam lose dena kota Pramanayak ayin karanawa Shaya weem lesa.
    Anika lose deddi Wikunum Item 1 ke Wikunum mila newe Ganne ekata podi ganak ekathu karala Mokada nasthi wena ewa Ganna oni wena nisa

    Samanya wikunum mila

    Siminthi -750/=
    lose deddi - 800/-
    kiyala aran bara
    samnya bara -50kg
    loss deddi mitiyaka bara - 47kg wage ganna etha kota lost 1 cover karanna puluwan
    Business rules kiyalaii owata kiyanne Api nam karanne ehemaii

    Ena wage dewal waladi nam 4" ena , Garidge bolt ena Wage ewage nam bara sanyen Samanawa yanawa wadima unoth ena 5 k ho 6 k Miss weiii Godak ewage Ena Ganne Killo Ganata

    Network wade gana nam Idea 1 k na matath ehema kara ganna oniii.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    1inch ane bara thawath 1inch ane barakatama hariyatama samana na :) podi eha mehawak thiyenna puluwan :) eka nathi karanna ba :) roughly 100g walata allana ana ganana anayak adu wadi wenna puluwan :D ee error nawaththanna amarui :)
    wali wikunanne cube ganata or thachchi :) hardware eke un dannawa cube 1/2 thachchi kiyada like wise :D so ubata thiyenne methanath ayi convert karanna thama :D or cube to kg or what ever :D

    වැලි පුබ්බලා මෙහෙ උන්නම් පටවන්නේ..මුගේ system එකේ වැලි ඉවරයි කියලා පෙන්නුවත් සුවර් එකට තව වැලි තියෙනවා පුබ්බන නිසා..

    වැලි කියුබ් එකකින් 15% ගහනවා කඩේ මුදලාලි..ඔය වගේ හේතු නිසයි මුදලාලිට ටික කාලයක් යද්දී IT system හරි යන්නේ නැත්තේ :baffled:
     
    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    eke single item ekaka weight eka aragena e weight eken box ekak sell karanna.
    eka box ekaka item thiyena quantity ekata box eke weight eka tally karaganna.
    UOM eka 'NOS' walin ma denna.
    Ex: 1000 item = 1 kg = 1 packet

    mehema harida balapan
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    mchan

    for the 1st one:- When u bill for one item, it could be handled like this in one interface.
    in invoicing interface, first select the item then "quantity input method, (from drop down select either unit wise/weight wise or box wise). in stock report for each item stock maintain under three categories , unit wise/weight wise/ box wise.

    for example :-

    Item A - 12 units | 10 kilograms | 8 boxes

    if u want to get cumulative figure, u could fix the quantity for kilograms and boxes then u can get cumulative value. but this is not much success as quantity for item is not fixed for kilogram in practical scenario .

    for 2nd one.:- best answer is web based system
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    වැලි කිලෝ ගානින් තියෙනව. ඒ උනාට හරියටම බැලන්ස් වෙන්නෙ නෑ. සිමෙන්තිති එහෙමයි. කොට්ටයක් කඩල විකුනුවට 50kg විකුනගන්න බෑ. අනිවා 47kgක් වගේ යද්දි 50kg කොට්ටෙ ඉවර වෙලා. :dull::baffled: system එකෙන් 3kg පෙන්නුවට practically එහෙම ඉතුරු වෙන්නෙ නෑ.

    ඔවු මේ වේදියට කරනව. ඒත් මෙතනදි item register කරද්දි user confuse වෙනව. මොකද්ද මේ අහන්නෙ කියල තේරෙන්නෙ නෑ. ඒ input එක user ට තේරුම් යන විදියට ගන්න එකයි ගේම.

    රිවට් එහෙම GRN එකෙන් එන්නෙ පෙට්ටි පිටින්. එක පෙට්ටියක් ඇතුලෙ තව පොඩි පෙට්ටි 20ක් තියෙනව. ඒ එක පෙට්ටියක රිවට් 100ක් තියෙනව. ඔන්න ඕක register කරද්දි user පිස්සු කෙලිනව initial qty එකේදියි අනිත් UOM වලදියි. මට ඕනෙ ඕක තේරුම් යන විදියට සරලව ගන්නයි.

    Ex- GRN එකේ තියෙන්නෙ මෙහෙම. ඒ කියන්නෙ supplier ගෙන් purchase කරන්නෙ මෙහෙම.

    Name - Rivet Box
    UOM - Each
    Qty - 01

    එතකොට දැන් ඕක system එකෙන් රෙජිස්ටර් කරද්දි උන්ට පිස්සු හැදෙනව. :dull: මොකද ඔහොම purchase කලාට විකුනන්නෙ ඕකෙ ඇතුලෙ තියෙන රිවට් 5-10 වගේ නැත්නම් බරට. :( ඉදල හිටල පොඩි පෙට්ටි පිටින් විකුනනව. ඒ ලොකු වැඩක් කරන කස්ටමර් කෙනෙක් ආවොත්. එහෙම නැත්නම් අනිත් විදියට.
    දැන් ඕක register කරද්දි උන්ට තේරෙන්නෙ නෑ. ඕක ගන්න සරල විදියකුයි ඕනෙ. ඔය දේම වෙනව plywood boards, glass විකුනද්දි. Each විදියට තමා ගන්නෙ. ඒත් sqft විදියට විකුනනව. :dull::baffled:

    යකො. උබ හිතන්නෙ ඔය User ලා බබ්බු කියලද ඔය ටික තෙරෙන්නෙ නැති වෙන්න, System එකක් කඩේ වැඩ කරන බය්යොන්ට තෙරෙන්න ඕන නැ බං, බිස්නස් ඕනට හරි මැනේජර්ට හරි IT Head ට හරි තේරුනාම ඇති, ඌ කොහොම හරි අනිත් උන්ට කියලා දෙයි, නැතුව කඩේ වැඩ කරන හැමෝමට Training දෙන්න ගියොත් ඒකෙ වැඩ කරන කෙල්ලොත් බඩ වෙලා නවතියෙන්නෙ :D

    කඩේට ආපු මිනිහා ඇන පෙට්ටියක් ගන්නවා නම් System එකේ Enter කරන්නෙ පෙට්ටි එකයි කියලා, පෙට්ටි දහයක් තියෙන පැක් එකක් නම් 10pack කියලා අලුත් UOM එකක් හදාගනින්.

    ඒත් UI එකේ මොන මගුල ගැහුවත් Stock එකෙන් අඩු ව්එන්න ඕන ඇන විතරයි, පෙට්ටි / පැකට් නෙමෙයි :P

    හිතපං ගෙයක් හදන එකෙක්ට බාස් කියනවා ඇන 1255 ක් ගේන්න කියලා
    එත්කොට එක පෙට්ටියක ඇන 100 ක් තියෙනවා නම්

    පෙට්ටි දහයෙ පැක් 10 යි, පෙට්ටි 2 යි තව ඇන 55 ක් අහු වෙන්න ඇන Grams 50 කුත් ගන්නවා, එහෙම නැත්නම් ගනන් කරල ඇන 55 ක් ගන්නවා,

    උබ සිස්ටම් දාලා තිබ්බා කියලා ඇන 55 ලූස් දෙනන් බැ කියන්න බැනෙ, අනේ එහා පැත්තෙ කඩෙන් නම් දෙනවා කියලා පොර යයි යන්න.

    ඒ වෙලාවට එකම ලයින් එකේ ඒ ඔක්කොම ගහනන්න පුලුවන් උනා නම් හොදයි. ඒත් Cashier කැල් එකෙන් ගනන් හදලා ඇන ගාන හදලා ගහනවා නම් USer බොස් ට කියයි, සිස්ටම් එක ඔබ ඔබ ඉද්දි කස්ටමස්ලා හැරිලා යනවා කියලා, එහෙම උනොත් වෙන එකෙක්ට වත් එතනට සිස්ටම් එකක් දාගන්න බැරි වෙන්න ඌට සිස්ටම් එපා වෙනවා.

    ----------
    ඊලග දේ මචො, වැලි නෙමෙයි බං, Shop එකක කිසිම දෙයක් බැලන්ස් වෙන්නෙ නැ, එහෙම බැලන්ස් වෙන්න ඉතින් හතර පෝයට සිල් ගන්න salesman ලා ටිකක් ඉන්න ඕන, අනිත් එක wastage, Damage කොච්චර නම් තියෙනවද, ඒ නිසා ඒක හිතන්න එපා.

    සාමන්යෙන් බාර් එකක නම් දිනපතා Stock එකක් ගන්නවා, ෆාමසි එකක, ෆිඩ්සිටි එකක වගෙ නම් සතියකට පාරක් ගන්නවා, ඒකෙත් පොල් තෙල් හාල් වගගේ දේවල් දිනපතා ගන්නවා, හාඩ්වයා වල කැටරගරි වයිස් සතියකට පාරක් අරගෙන මුලු කඩේම මාසෙකට පාරක් ගන්නවා, ඉතින් අඩු පාඩු එතනදි හදාගන්න පුලුවන්, හැම මාසෙම එක ව්ගේ අඩු වෙනවා නම් සාමන්යයි, ලොකු වෙනසක් ආවොත් විතරක් හොයලා බලනවා,

    අපි නම් කරන්නෙ Loose දෙන, කඩල දෙන තැන් වල වෙනම Virtual Location එකක් හදනවා, ඊට පස්සෙ ඒකෙන් දවසෙ Sale එක Minus ගිහින් හවසට Transfer එකක් දානවා ගිහිපු Stock එක බැලන්ස් වෙන්න, කොහොමත් කඩල ගන්නකොට STOCK CARD වල ලියනවනෙ බං.
    ඒ ලෝකේශන් වලට Playwood Board එකක් Transfer වෙද්දි 1nos එක 100ft වලට කැඩිලා Transfer වෙන්න ඕන. ඒකියන්නෙ Stores දෙකේ UOM දෙකක්.

    එතනින් ඉතුරු වෙක කැලි ටික wastage විදියට අයින් කරනවා නම් කැලි ටිකේ දිග පලල මැනලා අයින් කරන්න තිබ්බා නම් හරි, එහෙම නැත්නම්, කිලෝ එකකට අහුවෙන ආසන්න වශයෙන් දිග පලල මැන ගත්තා නම් කිලෝ ගානට බර කිරලා දැම්මම අයින් උන ටිකේ වර්ග ප්‍රමානය අඩු කරලා Transfer = Sold + wastage විදියට හදාගන්න පුලුවන්.

    අනිත් එක Shop එකේ තියෙන හැම බඩුවම එකම UOM එකෙන් තියෙන්න ඕන නැ බං, ඕනම එකකින් කිරන්න පුලුවන් වෙන්න ඕන, ඉටිරෙදි එහෙම මීටර් වලිනුත් විකුනනවා, අඩි වලිනුත් විකුනනවා, දෙකෙන්ම විකුනන්න පුලුවන් වෙන්න ඕන.

    Java දැක්කම මගේ ඇග කසනවා බං, නැත්නම් දවසක් හරි Teamviewer දාලා ඔය ටික හදලා දෙන්න තිබ්බා :(

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    යකො. උබ හිතන්නෙ ඔය User ලා බබ්බු කියලද ඔය ටික තෙරෙන්නෙ නැති වෙන්න, System එකක් කඩේ වැඩ කරන බය්යොන්ට තෙරෙන්න ඕන නැ බං, බිස්නස් ඕනට හරි මැනේජර්ට හරි IT Head ට හරි තේරුනාම ඇති, ඌ කොහොම හරි අනිත් උන්ට කියලා දෙයි, නැතුව කඩේ වැඩ කරන හැමෝමට Training දෙන්න ගියොත් ඒකෙ වැඩ කරන කෙල්ලොත් බඩ වෙලා නවතියෙන්නෙ :D
    ...............................

    මේ වගේ පට්ට උත්තරයක් දුන්නට තෑන්ක්ස්.. ඇත්තටම රෙවිල ඉන්නෙ. කස්ටමර් එහෙන් බනිනව මල්ලි කෝ කියපුව නෑනෙ කියල. මගේ නම් කොහොමත් නෑ මීටර් විදියටටි අඩි විදියටයි විකුනන්න. SI විතරයි තියෙන්නෙ. :dull:

    නෑ බන් මේකෙ අයිටී හෙඩ් කියල උන් නෑ. අයිතිකාරයයි ගෝලයෝයි.. මුන් එකෙක්ටවත් සරල ඉන්ග්‍රීසි වත් බෑ. validation part වලදි එන errors තේරෙන්නෙත් නෑ. :(

    ඒ වෙලාවට එකම ලයින් එකේ ඒ ඔක්කොම ගහනන්න පුලුවන් උනා නම් හොදයි. ඒත් Cashier කැල් එකෙන් ගනන් හදලා ඇන ගාන හදලා ගහනවා නම් USer බොස් ට කියයි, සිස්ටම් එක ඔබ ඔබ ඉද්දි කස්ටමස්ලා හැරිලා යනවා කියලා, එහෙම උනොත් වෙන එකෙක්ට වත් එතනට සිස්ටම් එකක් දාගන්න බැරි වෙන්න ඌට සිස්ටම් එපා වෙනවා.
    දැනට මේක තමා වෙන්නෙ. පිටින් ගාන හදන්න ඕනෙ

    බෝඩ් වලදි එක එක බෝඩ් වල sqft ගාන වෙනස්. මෙන්න මේ ටික දාගන්න හැටි කියන්නකො.. කොහොමද දැන් මේව register කරගන්න. මොන data ගන්න ඕනෙ.

    03_zpsqdtpbbjf.png

    මෙතනදියි වරද්ද ගන්නෙ. විකුනන එක කොහොම හරි කරන්න පුලුවන්. ඒත් මේව register කරගන්නයි අමාරු. මේ තියෙන්නෙ දැනට විකුනන විදිය. එකේ කිසිම අවුලක් නෑ. ඒත් මේක
    register කරගන්න තමා අමාරු.

    04_zpsx8f5wh54.png

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ වගේ පට්ට උත්තරයක් දුන්නට තෑන්ක්ස්.. ඇත්තටම රෙවිල ඉන්නෙ. කස්ටමර් එහෙන් බනිනව මල්ලි කෝ කියපුව නෑනෙ කියල. මගේ නම් කොහොමත් නෑ මීටර් විදියටටි අඩි විදියටයි විකුනන්න. SI විතරයි තියෙන්නෙ. :dull:

    නෑ බන් මේකෙ අයිටී හෙඩ් කියල උන් නෑ. අයිතිකාරයයි ගෝලයෝයි.. මුන් එකෙක්ටවත් සරල ඉන්ග්‍රීසි වත් බෑ. validation part වලදි එන errors තේරෙන්නෙත් නෑ. :(

    ජාවා වලින් multi language බැරිද මචන් :dull:

    සිංහලෙන් error message එන්න හදන්න බැරිද :eek:

    04_zpsx8f5wh54.png

    Category name එක තියා ගන්න එපා register table එකේ...වෙනම category table එකක් හදලා,Category ID එක save කර ගන්න register එකේ...

    නිකන් හරි customer,category name එකක් වෙනස් කරන්න කිව්වොත් උබට අබ සරණයි ඔහොම හදලා;)
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ වගේ පට්ට උත්තරයක් දුන්නට තෑන්ක්ස්.. ඇත්තටම රෙවිල ඉන්නෙ. කස්ටමර් එහෙන් බනිනව මල්ලි කෝ කියපුව නෑනෙ කියල. මගේ නම් කොහොමත් නෑ මීටර් විදියටටි අඩි විදියටයි විකුනන්න. SI විතරයි තියෙන්නෙ. :dull:

    නෑ බන් මේකෙ අයිටී හෙඩ් කියල උන් නෑ. අයිතිකාරයයි ගෝලයෝයි.. මුන් එකෙක්ටවත් සරල ඉන්ග්‍රීසි වත් බෑ. validation part වලදි එන errors තේරෙන්නෙත් නෑ. :(

    දැනට මේක තමා වෙන්නෙ. පිටින් ගාන හදන්න ඕනෙ

    බෝඩ් වලදි එක එක බෝඩ් වල sqft ගාන වෙනස්. මෙන්න මේ ටික දාගන්න හැටි කියන්නකො.. කොහොමද දැන් මේව register කරගන්න. මොන data ගන්න ඕනෙ.

    03_zpsqdtpbbjf.png

    මෙතනදියි වරද්ද ගන්නෙ. විකුනන එක කොහොම හරි කරන්න පුලුවන්. ඒත් මේව register කරගන්නයි අමාරු. මේ තියෙන්නෙ දැනට විකුනන විදිය. එකේ කිසිම අවුලක් නෑ. ඒත් මේක
    register කරගන්න තමා අමාරු.

    04_zpsx8f5wh54.png

    Face Film Plywood 8*4 - Qty : 1
    Face Film Plywood 8*3 - Qty : 3

    ohoma wenama item vidiyata thiyapan. size eka gawaganna epa
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    නෑ බන් මේකෙ අයිටී හෙඩ් කියල උන් නෑ. අයිතිකාරයයි ගෝලයෝයි.. මුන් එකෙක්ටවත් සරල ඉන්ග්‍රීසි වත් බෑ. validation part වලදි එන errors තේරෙන්නෙත් නෑ. :(

    උන් ෆෝන් එකක්වත් use කරන්නේ නැද්ද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Face Film Plywood 8*4 - Qty : 1
    Face Film Plywood 8*3 - Qty : 3

    ohoma wenama item vidiyata thiyapan. size eka gawaganna epa
    ඉතිං බන් දැන් ඌ ඕක sqft විදියට විකුනන කොට ඉතිරි ගාන හදා ගන්නෙ කොහොමද? අන්න ඒකයි අහන්නෙ. අනේ මන්ද.. :(

    -------------------------------------------------------------------------
    උබල දෙන උත්තර සමහරක් ඒව ප්‍රශ්නෙට ගැලපෙන්නෙත් නෑ.. :(:dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉතිං බන් දැන් ඌ ඕක sqft විදියට විකුනන කොට ඉතිරි ගාන හදා ගන්නෙ කොහොමද? අන්න ඒකයි අහන්නෙ. අනේ මන්ද.. :(

    -------------------------------------------------------------------------
    උබල දෙන උත්තර සමහරක් ඒව ප්‍රශ්නෙට ගැලපෙන්නෙත් නෑ.. :(:dull:

    ඉතින් බන් sqft නම් විකුනන්නේ මොන එහෙකටද size එකක් තියාගන්නේ. sqft එකක ගාන තියාගන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,480
    98,427
    113
    karana puluwan DB eka share karana eka nan hari yan ne. slow wenawa. hodama wede thama logic tika server side java walin liyala client side ewa call karana eka.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    වැලි පුබ්බලා මෙහෙ උන්නම් පටවන්නේ..මුගේ system එකේ වැලි ඉවරයි කියලා පෙන්නුවත් සුවර් එකට තව වැලි තියෙනවා පුබ්බන නිසා..

    වැලි කියුබ් එකකින් 15% ගහනවා කඩේ මුදලාලි..ඔය වගේ හේතු නිසයි මුදලාලිට ටික කාලයක් යද්දී IT system හරි යන්නේ නැත්තේ :baffled:

    hahaha aniwa moko system ekath ekka hora boru ba ne :V ewa nam nathi karanna ba ban :v
     
    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    මචන් ස්ටෑන්ඩර්ඩ් UOM use කරපන්. හෑම එකකම පොඩිම UOM එකෙන් Stock එකට data add කරපන්.
    Ex: bottle = xxx? ml
    board = xxx? feet or inch
    packet = Item wise 'NOS'

    Practice වෙනකොට wastage එකට fix amount එකක් or % එකක් add කරන්න පුලුවන් පස්සෙ stock balance කරන්න.
    නෑත්නම් costing කරන කොට උබට කෙල වෙයි.

    price කරන කොට discount දෙන්න automatically quantity (no of purchased qty ) එක අනුව. manual discount ඩෙන්නත් හදන්න.